1. Superuser

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි

    අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාවේ "වරදක් දැකීම" කියන කොටස වටහාගන්න අපහසු වෙලා බව පෙනෙනවා. අපි යම් දෙයක වරදක් දකිනවා කියන්නේ අපි සිතින් ඒ දේ සමග ගැටෙනවා කියන දෙයටම තමයි. ඒ කියන්නේ ද්වේශයේම කොටසකට. උපුටා දක්වපු කොටස්වල "වරදක් දැකීම" වෙනුවට "සිතින් ගැටීම" ලෙස යොදා කියවා බැලුවොත්, ලෝකයාගේ අනන්ත...
  2. Superuser

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව

    කලින් ත්‍රෙඩ් එකේදී උත්තර නැතිව මග ඇරලා ගිය කාරණාව පැහැදිලි නොකර අලුත් ත්‍රෙඩ් වල මුළු විනය පිටකයම කොපි පේස්ට් කළත් වැඩක් නැහැ නේද? සමහරවිට ද්වේශයෙන් මෝහයෙන් අන්ධ වෙලා නිසා පේන්නත් නැතුව ඇති. මේකයි කාරණාව, උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්පදා භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවා...
  3. Superuser

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව

    ඡබ්බවග්ගිය හාමුදුරුවරුන්ගේ කතා තවම කියවන්න හම්බුණේ නැද්ද. එ් ටිකත් පුලුවන් නම් එකතු කරන්න.
  4. Superuser

    new credit card offer

    :yes::yes:
  5. Superuser

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි

    අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාවට සහ සුභද්ද හිමිගේ කතාවට අැත්තේ හාත්පසින්ම වෙනස් තේරුම් දෙකක්. නුවණැත්තෝ විමසා බලත්වා! සර්පයා වැරදි තැනින් අල්ලා නොගනිවා!
  6. Superuser

    අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව

    බුදුරජාණන් වහන්සේ අප්පසාදප්පසාද සූත්‍රය දේශනා කළේ සංඝයා වහන්සේලාටයි, ගිහියන්ට නොවෙයි. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට ප්‍රසාදය හෝ අප්‍රසාදය දක්වන අවස්ථා අටක් එහි ඇතුලත්. නමුත් එසේ ප්‍රසාදය/අප්‍රසාදය දැක්විය යුතුයි කියා ගිහියන්ගෙන් ඉල්ලීමක් කර නොමැති මෙන්ම එසේ ප්‍රසාදය/අප්‍රසාදය දැක්වීමේ ආනිසංස...
  7. Superuser

    ජ්‍යෝතිශ ෆැක්

    කන්දෙගම වෙද මහත්තයා ගැන අහල නෑනෙ මචෝ. :(
  8. Superuser

    ජ්‍යෝතිශ ෆැක්

    නැකැත් බලලා වවන ගස් වැල්වලට සත්තු හානි කරන්නේ නැත්තම්, පලදාව වැඩි නම් වස විස නැතිව කන්න පුළුවන්
  9. Superuser

    ජ්‍යෝතිශ ෆැක්

    නියමයි+
  10. Superuser

    අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව

    Quote: Originally Posted by Skylark පින්වත් ex-muslim Ahmed, ඉහත ඔබ සඳහන් කරණ ලද අවකාශය ගැන විස්තර ටිකක් හමු වුනා. කියවා බලන්න. Quote: "මහරාජානෙනි, ලොකයෙහි මොහු දෙදෙනෙක් අකර්මජ වූහ. අනුතුජ වූහ. කවර දෙදෙනෙක් ද? යත්-මහරජානෙනි, ආකාශය අකර්මජ ය. අහෙතුජ ය. අනුතුජ ය. මහරජානෙනි, නිර්වාණය...
  11. Superuser

    අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව

    ආයෙමත් සර්පයා වැරදි කොණෙන් අල්ලාගෙන වගේ. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට ගැරහිය යුතුයි කියලා දාරුකම්මික සූත්‍රයේ කිසිසේත්ම සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දාරුකම්මිකගේ දානයට සාංඝික අර්ථය ලබා දෙන්නයි දාරුකම්මික සූත්‍රය දේශනා කළේ. බුදුරදුන් හමුවීමට පෙර දාරුකම්මික ගෘහපතියා දානය පිරිනැමුවේ...
  12. Superuser

    සොවාන් ඵලය?

    TFS+
  13. Superuser

    අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව

    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි. වෙනද වචනවල තේරුම ටක්කෙටම හොයන මිනිහාට කියන්න දෙයක් නැති උනාම "ගිහි වේවා පැවිදි වේවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න" කියල කියවන්නා නොමග යවන්න හදනවා. ඔය දාල තියෙන සූත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනකවත් ගිහියන් විසින් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට...
  14. Superuser

    ථෙරවාද ත්‍රිපිටකය

    බොහොම හොඳ වැඩක්, ගොඩක් පින් අයිතිවෙනවා ඔබතුමාට. මාත් 2009 - 2010 කාලයේ ඩොමේන් නේම් එහෙමත් අරන් ඔය වගේම වැඩක් කරන්න සැහෙන්න උත්සාහ කළා. මගේ පරිගණක දැනුම අඩු නිසාත් වෙනත් තාක්ෂණික ගැටළු නිසාත් අවුරුදු 2කින් විතර ඒ උත්සාහය අත හැරුනා. ඒ කාලේ ඔන්ලයින් තිබුනේ Aathaapi.org එකේ සමින්ද රණසිංහ මහත්මයා...
  15. Superuser

    අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන

    මේ ස්වාමීන්වහන්සේ කිසිම වෙලාවක භික්ෂූන් වහන්සේලාට මුදල් ලබාදෙන්න කියලා ගිහියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නැහැ. එහෙම ඉල්ලීමක් කර තිබෙනවා කියා වැරදි අයුරින් ප්‍රකාශ කර ඊට පහර ගැසීමෙන් කාටවත් සිදුවන යහපතක් නැහැ. රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ මේ ධර්ම දේශනාවේ හරය වන්නේ කර්ම විෂය අචින්ත්‍ය බව දැක විවිධ...
  16. Superuser

    අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන

    රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනා ගැන ස්කයිලාක් ඇතුලු පිරිසගේ වගේම මේ සංවාද කියවන අනිත් සාමාජිකයින්ගේ අදහසුත් දැන ගැනීම වටිනවා. හැකිනම් ඒ හැම අදහසක්ම මේ සංවාදයට එකතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
  17. Superuser

    Walpola Rahula-සත්යෝදය

    පින්වත් ස්කයිලාක්, ඔබතුමා මේ දවස් වල මිළින්ද ප්‍රශ්නයෙන් සැහෙන්න උදාහරණ ගන්න එකේ සහ ත්‍රිපිටකය ගැන ලොකු දැනුමකුත් ඔබතුමාට තියෙන එකේ මං කලින් අහපු පොඩි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැතුව මග අරින්නේ ඇයි. මිළින්ද ප්‍රශ්නය කියන්නේ ථෙරවාද ත්‍රිපිටකය හා සමානව ධර්මය දැනගන්න පුළුවන් තැනක් නම් ඒ දෙකේ...
  18. Superuser

    ලොකු ප්‍රශ්නයක්

    රහතන් වහන්සේලාට සර්වඥතා ඥානය නැති නිසා සම්මා සම්බුදුවරයෙකුට පමණයි හැකි වෙන්නේ.

    No contents