1. Superuser

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    තාවකාලික බව සාපෙක්ෂ දෙයක්. අන්තරාභවයේ ඉන්න පුළුවන් උපරිම කාලය මේකයි කියලා ඔයා දන්නවද? එහෙම නැත්නම් අන්තරාභවිකයාටත් කාලය ගතවෙන්නේ අපට කාලය ගතවෙන විදිහටමයි කියලා සඳහනක් තියෙනවද? සත්ව ලෝක කියන්නේ භවයටමනේ. අන්තරාභවයයි භවයයි සමාන නම් අැයි අන්තරාභවයක් ගැන කතා කරන්නේ ලෝක තල වලට අන්තරාභවය...
  2. Superuser

    බුදුදහමෙ කාලය කියන්නෙ මොකද්ද?

    අද්ධා කතාවේ තියෙන විදිහට කාලය කියන ප්‍රඥප්තිය එක අරුතකින් පරිනිෂ්පන්න වෙන අතරේ තව අරුතකින් පරිනිෂ්පන්න නොවෙනවා කියල කියන්නයි මං උත්සාහ කළේ. අපි පටලවා ගන්නේ කාලය පරිනිෂ්පන්නද? කියන ප්‍රශ්නයට ඔව් හෝ නැහැ කියන උත්තර දෙකින් එකක් විතරක් බලාපොරොත්තු වෙන නිසා. එ් අපේ සිත පුරුදු වෙලා තියෙන...
  3. Superuser

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    නැහැ මං කිව්වේ අන්තරාභවයක දිගටම ඉන්න පුලුවන් නම් භව දුක විඳින්න ඔ්න නැති නිසා නිවන මාර්ගපල ගැනත් හිතන්න ඔ්නවෙන්නෙ නෑ කියලයි
  4. Superuser

    Walpola Rahula-සත්යෝදය

    දවස් ගානකට පස්සෙවත් උත්තරයක් ලැබුන එක ගැන සතුටුයි
  5. Superuser

    බුදුදහමෙ කාලය කියන්නෙ මොකද්ද?

    මං හිතන්නේ ඔයාට තේරුම් ගන්න අපහසු වෙන්න ඇත්තේ මුලින් ප්‍රශ්නෙදී "කාලය පරිනිෂ්පන්න වෙනවා කියල නොකිය යුතුයි" කියලා පස්සේ ප්‍රශ්නෙදි "එකරුණින් කාලය පරිනිෂ්පන්න වෙයි" කිව්වහම පරස්පර විරෝධීයි වගේ පේන කොටස වෙන්න ඇති. භවයෙන් භවයට යන සත්වයා ගැනත් බුදු රජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මේ විදිහටමයි...
  6. Superuser

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    භවයක් නැත්තම් නිවන ගැන හිතන්න ඕනේ නැති නිසා මට නම් හිතෙන්නේ මේ කරුණ නිවනට අදාලයි කියලා.
  7. Superuser

    PayPal Purchasing Help.

    පුළුවන් අැති. හරියටම දන්නෙ නෑ.
  8. Superuser

    චර්ම රෝග

    Psoriasis කියන ඉංග්‍රීසි නමින් හඳුන්වන රෝගයේ ප්‍රභේදයක් අායුර්වේද වෙදකමින් සම්පූර්ණයෙන්ම සුව වෙනවා දැකල තියෙනවා. රජයේ අායුර්වේද රෝහලකින් ප්‍රතිකාර අරන්.
  9. Superuser

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    අහල බලන්න ඔ්නේ
  10. Superuser

    සුදු හාමුදුරුවෝ

    මේ ගැන තව දැන ගන්න කැමතියි. කොහෙද විස්තර තියෙන්නේ?
  11. Superuser

    ගන්ධබ්බ අවස්ථාව පිලිබද ගැටලුව

    ඉපදීම නිසා දුක උරුම වෙන බවත්, නිවන හැරෙන්නට අසුරු සැණක කාලයක් වත් සැප ලබාගැනීමට තැනක් බුදුරජාණන් වහන්සේගේ සියල්ල දකිනා ඥානයෙන් නොදකින බවත් ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ අන්තරාභවය කියන්නේ "ඉපදිලා නැති තැනක්" නම් එතනට දුක උරුම වෙන්න විදිහක් නැහැ. දිගටම අන්තරාභවයේ සැරිසරමින් ඉන්න පුළුවන් නම් නිවන්...
  12. Superuser

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි

    පිරිහීම දුටිමි. අනුකම්පා කරමි. මින් මතු කිසිත් නොකියමි.
  13. Superuser

    අනුනගේ දොස්කීමට පෙර

    අපට අවශ්‍යම අවවාදයක්+
  14. Superuser

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව

    අරියඥාන තෙරුන් විසින් අට මහා අකුසල් කියන කරුණු අැසුරෙන් සිදු කරන ධර්ම දේශනාව, එම අට මහා අකුසල් සූත්‍රගත ධර්මයක ලියවී නැහැ කියල විවේචනය කරන ඔබ බුදුරජාණන් වහන්සේ අට මහා කුසල් පමණක් සූත්‍රගත ධර්මවල දේශනා කර අැති බවක් හඟවනවා. කරුණාකර එම අට මහා කුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ...

    No contents