ඊලගට මේක වේවිද? My3 අයියා ශුවර් නෑ
ඊලගට මේක වේවිද? My3 අයියා ශුවර් නෑ .
"සර්, මාර වැඩේ. අරුන් පෝලිමට ගිහින් අර පොහොට්ටුවෙ සාමාජිකත්වෙ ගත්තා නේද ? දැන් මොකෝ කරන්නෙ ?"
"කලබල වෙන්න දෙයක් නෑ බාං. මං කිව්වනෙ මගෙ අතේ තුරුම්පු තියෙනවා කියලා හිටං ..."
"ආයෙ මොන තුරුම්පුද සර්. දැන් සර්ට ඇපත් නෑ...