ලංකා දේශපාලන ඉතිහාසයේ ආතල්ම යුගයක ජීවත් වීමට අපි පින් කර තිබුණෙමු

මයිත්රී පාර්ලිමෙන්තුව ආයි කල්දායි .නැත්තම් ජනමතවිචාරණයකට යන්නත් පුලුවන් .
අද දිනයේ අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවනු ඇති බව ඔහුට සමීප දේශපාලන විචාරකයන් අදහස් පල කර ඇත.
ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව මසක පමණ කාලයක් තුලදී මහ මැතිවරණයක් කැදවීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඒ අනුව අද අධිකරන තීන්දුව මත විය හැකි එකම දෙය මහ මැතිවරණය දින 40-50කින් පමා වීම පමණක් යයිද ඔවුන් මත පල කරයි.
ඔව් මේක තමයි වෙන්න යන්නේමයිත්රී පාර්ලිමෙන්තුව ආයි කල්දායි .නැත්තම් ජනමතවිචාරණයකට යන්නත් පුලුවන් .
අද දිනයේ අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවනු ඇති බව ඔහුට සමීප දේශපාලන විචාරකයන් අදහස් පල කර ඇත.
ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව මසක පමණ කාලයක් තුලදී මහ මැතිවරණයක් කැදවීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඒ අනුව අද අධිකරන තීන්දුව මත විය හැකි එකම දෙය මහ මැතිවරණය දින 40-50කින් පමා වීම පමණක් යයිද ඔවුන් මත පල කරයි.

ඔව් මේක තමයි වෙන්න යන්නේ![]()

ලංකා දේශපාලන ඉතිහාසයේ ආතල්ම යුගයක ජීවත් වීමට අපි පින් කර තිබුණෙමු

පට්ට ආතල්..මාර කික් ..
දැන් මහින්දට ආයෙත් සිරා ළඟ දණ ගහල ශ්රී ලංකා නිදහස් පක්ෂෙට එන්න වෙනව නේද මන්ත්රීකම රැකගන්න.
උඹලට මතකද සිරා එක පාරක් කියල තිබ්බ, මම ඕකුන්ව ඇවිද්දවනව කියල පාර දිගේ![]()
මේරටේ දෙශපාලනේ දැන් චෙස් ගේම් එකක් වගේ ..මහජනතාව පෝන්ලා වෙලා...![]()