1. P

    දැන් XRP ගනින් ඔය උඩින් දාලා තියෙන තැන් වලින් විකුනපන්.

    Cost එක කවර් වෙන්න පොඩ්ඩක් විකුණනවද කියල බැලුවේ බන්
  2. P

    දැන් XRP ගනින් ඔය උඩින් දාලා තියෙන තැන් වලින් විකුනපන්.

    Xrp 0.56 න් ගත්තේ. තව up වෙයිද මචන් දැන් විකුනන්නද ටිකක් හරි
  3. P

    ලංකාවේ ඩොකෙක් කියනවා උදේට කන්න ඵපාලු...🤔

    බඩ නම් අඩුවෙනවා උදේට නොකා හිටියම
  4. P

    ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ?

    උපාධි දුන්නේ කොහෙද කොයි වේලාවේද කියල මේකේ තියෙනවද? Hospital එකේම දුන්න කතාවක්නේ කියන්නේ
  5. P

    ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ?

    උපාධි දෙන එකේ ෆොටෝ edit කරපුව කියල දාල තිබ්බ දැක්ක කොහේ හරි
  6. P

    අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

    ඉන්දියාවේ කර්මාන්ත දියුණු වෙලා මෙහෙට භාණ්ඩ විකුනන්න පටන්ගත්තු එකෙන් තමයි ඔක්කොම වෙනස් වෙන්න ඇත්තේ. පුෂ් බයිසිකලේ ඉදන් කෝච්චිය වෙනකන් ඉන්දියන් වාහන පිරුණා ජපන් යුරෝප් වාහන වෙනුවට. අනිත් ඒවත් ඒ වගේ තමයි. ඊට පස්සේ චීන බඩු. ආණ්ඩු වලිනුත් බදු අඩු කරල සපෝට් එකක් දෙන්න ඇති ඩස්පයින්ට. නාකි මයින...
  7. P

    Sri Lanka to call bids for two 500MW offshore wind farms

    මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව විරුද්ද වෙයි කියල. උන් එහෙම කියල තියෙනවද power plant හදන්න එපා කියල. ලෝකේ nuclear reactors තියෙනවා රටවල් 32ක Ukraine and Taiwan ඇතුළුව. nuclear weapons තියෙන්නේ රටවල් 9යි
  8. P

    Sri Lanka to call bids for two 500MW offshore wind farms

    ඒ nuclear weapons නෙ, nuclear reactor එකකින් weapons හදන්න පුළුවන් ද එච්චර ලේසියෙන්
  9. P

    Sri Lanka to call bids for two 500MW offshore wind farms

    Nuclear power plant එකක් හදන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නැති හේතුව මොකද්ද
  10. P

    😲ඉල ඇට කැඩෙන ලංකාවේ accident එක

    උන් දෙන්න නැතත් වමේ නවත්තල තියෙන පූට්ටුව නිසා wrong side දාන්නම වෙනවා ලොරි කාරය වමට කැපුවනම් ඒක කුඩු වෙනවා. දෙකේම වදින්නේ නැති වෙන්න නවත්තගත්තු එක ලොකු දෙයක්
  11. P

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    හොරට ගත්ත වැක්සින් කාඩ් එකක්. ඒකට වෙච්ච දේකුත් නෑ දැන් 🤣
  12. P

    😲ඉල ඇට කැඩෙන ලංකාවේ accident එක

    ලොරි කාරය අයිනෙන් ආවනම් පාරේ මැද්දේ යන වේසියොත් යටකරගෙන පාර මැද්දේ නවත්තල තියෙන ත්‍රීවිල් පොන්නයත් යටකරන් යන්න වෙන්නේ
  13. P

    Miracle of Dome එකට අහම්බෙන් ගියා....!!

    මේකත් බලන්න
  14. P

    මොන ප්‍රශ්නේ ඇහුවත් සජිත් දෙන උත්තරේ...

    සරලවම කිව්වොත් සජියත් වැදගත්කමක් නෑ
  15. P

    🔴 ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රාජාආසන කථාව. | 🔴 LIVE

    රටේ ජනාධිපති මොකාද කියල අමතක වෙන ගානට රටක් තියෙන්න ඕන. අපේ ටොබයියන්ට රජ පවුලක් වගේ තියාගෙන වහල්කම් කරන්නයි ඕනි. තව අනුරගේ පුංචි අම්මා ගැනත් හොයන්න පුකේ අමාරුව
  16. P

    NPP කියන්නේ Rathnayake, Dissanayake,Herath, Amarasuriya,..වගේ කුලේ අයගේ පක්‍ෂයක් ද?

    ඔව් ටිල්වින් වත් කොන් කරල තියෙන්නේ

    No contents