vadak na machanpa search karala balanakota site eka hora ekak
meka bump karanna epa :(
මචන්ලා මම site එකක register වුනා ඒක තෑගී දෙන site එකක්. එකේදී referrals ලා 14ක් එකතු කරොත් මට gift එකක් හම්බෙනවා. මට බලාගන්න ඕනේ මේක ඇත්තද බොරුද කියල විතරයි. මේක ඇත්නම් ඔයාලාට කියන්නම්. තව ඔයාලටත් මේක බලන්න...