දුවගෙන අවා නේද.....
හරි හරි.... දැන් මම කියාදෙන්න යන්නේ facebook හැක් එකක් තමා..... එත් ටිකක් වෙනස් එකක්...... මේක උබල try කරනවා වගේ අනිත් අයගේ password හොයාගෙන උන්ට වැඩක් දෙන එකක් නෙවේ........ 
උබලට වැඩක් ගන්න පුළුවන් දෙයක්......... 

... හොදනම් rep එහෙම දීල යන්න...
. අපිත් ආපස්සට සලකනවා. 
හරි...... දැන් ඔයාල දන්නවනේ timeline කියල එකක් ලගදී ආව කියල...... එකෙදි අපි profile picture එකත් එක්ක cover picture එකකුත් දානවනේ...... ඕක ලස්සන කරන්න තම අපි යන්නේ.....
උබල සාමාන්‍යයෙන් කරන්නේ පහළ විදිහට profile and cover පින්තුර දෙක වෙනම දාන එකනේ.....
මම කියාදෙන්නේ ඕක පහල තියන විදිහට කොහොමද හදාගන්නේ කියල...... ආසයි නේ

පේනවා නේද profile & cover picture එකයි එකට බැලුවොත් තනි පින්තුරයක් කියල.....

එහෙනම් පටන්ගමු....
**මේකට photoshop sofware එක ඕන වෙනවා...... නැතම් ටොරන්ට් එකකින් බාගන්න....
**මේ file එක බාගෙන තියාගන්න (download https://www.box.com/s/v9iqrsuax5bmo8h7wisd )
එහෙනම් බාගත්තු ෆයිල් එකේ තියන Template.psd එක ඇරගන්නකො....
දැන් තමන්ට සුදුසුයි කියල හිතෙන පිනතුරයක් තොර ගන්න.... එක තමා අපි දෙකකට කඩලා profile picture එකටයි cover picture එකටයි දාන්නේ...
ඔකේ cover ෆොටො එක දාන තැනට තමන් කැමති පින්තුරයක් drag and drop කරන්න
දැන් ඒ drop කරපු පින්තුරේ, තමන්ට profile picture එකට දාන්න ඕන තැන පොඩි කොටුව ඇතුලට හිටින විදිහටත් ඉතුරු ටික cover ෆොටෝ එකට හිටින විදිහටත් ajust කරගන්න.....
දැන් අපිට ඕන විදිහට ajust කරගත්තට පස්සේ Timeline.atn එකට double click කරන්න
එකට double click කරාම photoshop වල action කියල ටැබ් එකක් open වෙයි... ආවේ නැතම් window => action click කරලා ටැබ් එක ගන්න
එකේ facebook කියල folder එකක් තියනවා. එක expand කරාම තියන create facebook timeline picture කියන තැනට click කරල යටින් තියන play බොතම ඔබන්න... (පහල පින්තුරේ බලන්න)
ඊටපස්සේ ඔයාල profile picture එකට දාපු පින්තුරේ වෙනම dialog box එකකිනුත් cover picture එකට දාපු පින්තුරේ තව dialog box එකකිනුත් එයි...
(මේ තියෙන්නේ profile picture එකට එන dialog box එක)
ඒවා save බොත්තමෙන් desktop එකට save කරගන්න.. දැන් profile picture එකට දුන්න එක වෙමනයි cover picture එක වෙනම uplode කරන්න....
ඊටපස්සේ profile එකට ගිහින් බලන්න වෙනම uplode කරපු පින්තුර දෙක එකක් විදිහට පෙනෙයි...

facebook හිටපුකාලේ මේවා කලාට දැන් අපි facebook නෑ
..... මොනා වුනත් උබලට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේක දැම්මේ....
එහෙනම් ආවට තැන්කු වේවා....
යනගමන් මොනාහරි දීල ගියාට
, මොනාහරි ලියල ගියාට
කවුරුත් තරහවෙන එකක් නෑ මගේ හිතේ
.... ප්‍රශ්න තියනවනම් ඉතින් අහන්නකො

එහෙනම් ආවට තැන්කු වේවා.... යනගමන් මොනාහරි දීල ගියාට
, මොනාහරි ලියල ගියාට
කවුරුත් තරහවෙන එකක් නෑ මගේ හිතේ
.... ප්‍රශ්න තියනවනම් ඉතින් අහන්නකො
Last edited: