ඔව්.
බොක්සිං තිබුන විද්යාර්ථ කොලේජ්, සීවලී කොලේජ්.
ජුඩෝ ගම්පොල ජිනරාජ, ගම්පොල වික්රමබාහු.
රග්බි වලින් එන්න බැරි ස්වභාවයෙන් ම ලංකාවෙ අයගෙ ශරීර පුංචි යි. පැක් වේට් එක අඩු යි. හරියට බැලුවොත් අපේ ෆුල් ටීම් එකට නිව් සීලන්ඩ් අන්ඩර් සෙවන්ටීන් එක්ක ගහන්නත් බැහැ උන් අපේ උන්ව කරේ තියන් යයි.
හරි නම් අපි...