😂 Danna tharama. Iskole giyata panthiye hitiye nadda? 😂
ඕක දැනගන්න තිබුන ඉස්කෝලෙ ගියා නං ඔයා. ඒත් පොඩ්ඩක් කියන්නං .
සංගීත, නැටුම් , කැඩෙට් , බාලදක්ෂ, තව ගොඩක් ඒව ට හවස ඉන්නවා .
ඔයා ගිය ඉස්කෝලෙ අව්රුද්ද ට පාරක් කොන්සට් එකක් තිබ්බ විතර ද? 😂 ප්රයිස් ගිවිං , කලාප තරග, පළාත් තරග, සමස්ත ලංකා තරග...