1. E

    මාර්ග සලකුණු උදව්

    එක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේ :eek:
  2. E

    මාර්ග සලකුණු උදව්

    එහෙම සීන් එකක්ද මට අද ක්ලික් උනේ
  3. E

    මාර්ග සලකුණු උදව්

    ඇක්සලයක් මත බර මාර්ග සලකුනුකට අදාල වෙන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද ?
  4. E

    ZLT S10 එකේ ස්පිඩ් වැඩි උනා ඇම්පියර් ගාන වැඩි කරලා දුන්නම.

    මා දන්නා තරමින් අම්පියර ප්‍රමානය වැඩි උනාට අවශ්‍ය උපකරනේය්න් ගන්නේ ඊට අදාල වන අම්පියර ප්‍රමාණය විතරයි . නමුත් වෝල්ටීයතාව වැඩි උනොත් නම් උපකරණයට හානි වෙනවා . මේකේ කියලාතියන විදිහට ඔය router එකට 1A ඕනි වෙනවා හරි විදිහට නම්
  5. E

    බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

    මාවරෙල්ලේ භද්ධිය හාමුදුරුවෝ
  6. E

    Mobitel help ඕනා...

    Dialog එකක් නම් තියේ
  7. E

    කළු සිංහලු දෙන්නෙක්ව නිකමට sketch කරා, අදුරනවද මන්ද...

    (y) @dilann මචන් උබ Use කරන Drawing Tablet එක මොකක්ද ?
  8. E

    වින්ඩොස් වැඩ්ඩනි HELP එකක් ඔනේ

    වින්ඩෝස් 11 වල drivers දැම්මද ප්‍රින්ටෙරේ
  9. E

    වින්ඩොස් වැඩ්ඩනි HELP එකක් ඔනේ

    Printer එක Windows 11 PC එකට ගහලා Drivers Install කරලා Printout එකක් අරන් වැඩ කරාට පස්සේ තිබ්බ විදිහට ගහලා බලන්න
  10. E

    Photoshop උදව්වක්

    Thanks මචන් :)
  11. E

    Photoshop උදව්වක්

    ඕවා කොහමද හොයා ගන්නේ Free ගන්න විදිහක් තියද ? :rolleyes:
  12. E

    Photoshop උදව්වක්

    මේ වගේ background එකකට අපි ඇදපු painting එකක් add කරගන්න විදිහක් තියනවද ?
  13. E

    Questions මේ කීබෝඩ් එකේ (keyboard) make model pls

    ගොඩක් වෙලාවට Dell Pro Keyboard එකක් www.amazon.in/Dell-KM7321W-Multi-Task-Full-Sized-Programmable/dp/B096Y5PDHJ
  14. E

    ලෑන්ඩ් ෆෝන් උදවුවක්...

    මමත් search කරලා හොයා ගත්තේ call එකක් දීලා බලන්න බැරිද ?
  15. E

    Desktop PC එකක් ගන්න ඕනේ.

    Idea එකක් ගන්න දැම්මේ
  16. E

    ඩොලර් එකට මොකෝ වෙන්නේ

    ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
  17. E

    ඩොලර් එකට මොකෝ වෙන්නේ

    මචන්ලා දැන ගන්න අහන්නේ , IMF Loan එක ලැබුනොත් ඩොලර් එකේ අගය කොච්චාරකට විතර අඩු වෙයිද ? :confused::confused:

    No contents