ඩොලර් එකට මොකෝ වෙන්නේ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇම්රරිකන් ඩොලරයට සාපේක්ෂව 8%කට ආසන්න ප්‍රමාණයකින් රුපියල අගය වැඩින්වීමකට ලක් වෙනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    මචන්ලා දැන ගන්න අහන්නේ ,
    IMF Loan එක ලැබුනොත් ඩොලර් එකේ අගය කොච්චාරකට විතර අඩු වෙයිද ? :confused::confused:

    ,IMF ආවොත් අඩු වෙන්නේ නැ , එහෙම හිතලා ස්වයං වින්දනේ ඉන්න එපා. ,IMF ලෝන් එකේ $ රටේ වෙලදපොලේ විකුනන්න මේ වෙලාවේ බැරි නිසා $ අඩු වෙන්නැ. ඒ වගේම ලොකුවට ඩොලර් වැඩි වෙන්තේ නැ. .
     
    • Wow
    Reactions: EssJeeEm

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සැහෙන්න ගානකින් අඩු වෙන එකක් නෑ ඔය ලෝන් එක දෙන්නේ අපේ ණය වලින් බේරෙන්නනේ ඉතිං විදේශ සංචිත එක්කාසු වෙලා ඉහල යනකන් ඩොලර් එක බහින එකක් නෑ පොඩි ගානකින් අඩු වෙයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සැහෙන්න ගානකින් අඩු වෙන එකක් නෑ ඔය ලෝන් එක දෙන්නේ අපේ ණය වලින් බේරෙන්නනේ ඉතිං විදේශ සංචිත එක්කාසු වෙලා ඉහල යනකන් ඩොලර් එක බහින එකක් නෑ පොඩි ගානකින් අඩු වෙයි
    පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නෑ.. ඔය ගානෙම තියා ගත්තොත් ඒකත් ලොකු දෙයක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නෑ.. ඔය ගානෙම තියා ගත්තොත් ඒකත් ලොකු දෙයක්
    අඩු වෙන්නේ නැ. නමුත් දැන් තියන ගානෙම හෝ එතැන සිට මාසයකට රුපියල් 80ක වගේ පාරාසයක වැඩිවිම වෙනවා. වැඩිවුනත් වැඩි වෙන්නේ ඉතාම සෙමින් දවසකට නියත ගානකින්.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මේ වගේ ප්‍රශ්න වලට හරියට උත්තරයක් දෙන්න මහ බැංකුවෙ අධිපතිටවත් බැරුව ඇති බං. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව.

    දැන් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කරන්නෙ Free float වෙන්න නොදී Market rate එකක් දීල ඩොලර් එක අල්ලගෙන ඉන්නව ඒ අතරෙ Import restrictions දාල තියෙනව. ඒව අයින් කරොත් ඩොලර් එක අල්ලගෙන ඉන්න බෑ. IMF එකේ කොන්දේසියක් තිබ්බොත් Free float කරන්නම ඕන කියල මෙයාලට ඒක කරන්න වෙයි. ඒ අතරෙම IMF කොන්දේසි තිබ්බොත් ආනයන සීමා කරන්න බෑ කියල ඒකත් කරන්න වෙයි. එහෙම උනොත් ඩොලර් එක සෑහෙන නගිනව. ඒත් අපි දන්නෙ නෑ උන්ගෙ කොන්දේසි මොනවද කියල.
    එහෙම කොන්දේසි මුකුත් නෑ හිතුවොත් මට හිතෙන්නෙ IMF දීපු ගමන් පොඩ්ඩක් ඩොලර් එක අඩුවෙලා ආයිත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙයි මෙහෙම කියන්නෙ ඩොලර් එක තාම Fixed කරගෙන ඉන්න නිසා.
    හැබැයි මගේ අනුමානයක් විතරයි. මේව ප්‍රෙඩික්ට් කරන්න අමාරු දේවල්

    රටේ ඩොලර් Reservation එක හදාගත්තොත් 300ට අඩු සීමාවට ගේන්න පුලුවන් වෙයි කවදකහරි.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    hahahaha IMF eka 2.9 billion dollar ekawara denne na. 500 million dollars part 6 kin aurudu 3kata denne mama danna widihata. e kiyanne 1 billion dollar per year. 500 mil per 6 months. ethakota loku wenasak wenne na. Anith eka imf loan eka dunna gaman api ayeth debt payments start karanna oni.
     
    • Like
    Reactions: TechnWeb

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    IMF එකේ කොන්දේසියක් තිබ්බොත් Free float කරන්නම ඕන කියල මෙයාලට ඒක කරන්න වෙයි. ඒ අතරෙම IMF කොන්දේසි තිබ්බොත් ආනයන සීමා කරන්න බෑ කියල ඒකත් කරන්න වෙයි. එහෙම උනොත් ඩොලර් එක සෑහෙන නගිනව.

    නැත. වැරදි කතාවක්. Imf ෆ්‍රි ෆ්ලෝට් කරන්න කියන්නේ නැ නිකං වලං කඩේට ගොනා පැන්නා වගේ. එහෙම කලෝත් රටේ කුෂන් එක නැතිවුනොත් imf එකටමයි ⁣පාඩුව. රටක් එහෙම වට්ටනේ නැ ඔවුන්.
    ඔවුන් දවසකට කටෝස් එකක් දෙනවා රුපියල් මෙච්චරයි කියලා. ඒ පාරාසය තුළය අඩුවැඩි විම වෙන්නේ. දැනටත් ඒක රජය අනුගමනට කරනවා රුපියල් 2.8ක පරාසයක් තියෙනවා. එහෙම දිලාත් ලොකුවට වෙනකං නැනේ අදටත්.




    ඒත් අපි දන්නෙ නෑ උන්ගෙ කොන්දේසි මොනවද කියල.
    එහෙම කොන්දේසි මුකුත් නෑ හිතුවොත් මට හිතෙන්නෙ IMF දීපු ගමන් පොඩ්ඩක් ඩොලර් එක අඩුවෙලා ආයිත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙයි
    අඩු වෙන්නේනැ. ඒකට හේතුව දෙන මුදල් රටේ අභ්‍යන්තර වෙලදපොලට නිදහස් නොවන නිසා.


    මෙහෙම කියන්නෙ ඩොලර් එක තාම Fixed කරගෙන ඉන්න නිසා.
    හැබැයි මගේ අනුමානයක් විතරයි. මේව ප්‍රෙඩික්ට් කරන්න අමාරු දේවල්
    කබ්බාගේ ෆික්ස් එකයි දැන් වෙන දේයි වෙනස්.


    ⁣හැබැයි මෙතනදි වෙන ලොකුම වරද්ද ඔය එකක් වත් නෙවෙයි. බිලියන 2.9 පෙන්න පෙන්න රජය රට රවනවා. අද එයිහෙට එනවා කිය කිය. අන්තිමේදි දෙස් විදෙස් ආයෝජක විස්වාසය තවත් නැති වෙනවා. ඒක පෙනුණා පහුගිය දා ට්‍රෙෂරි ඔක්ෂන්ස් වලදි. මිනිස්සු ගන්න බයයි. රජය මේ දින දෙන සෙල්ලම නවත්තන්නම ඕනා⁣