මොන පොන්නයෙක් ද බන් මේ පැයක් පරක්කු උනා කියල නාහෙන් අඩන්නෙ මේ වගේ situation එක්ක. මිනිස්සු දවස් ගනන් පෝලිම් වල තෙල් ,ගෑස් ගන්ඩ.දවසට පැය 10 ක් කරන්ට් නෑ. ඒවට විරුද්ධ වෙද්දී නාහෙන් අඩනව විනාඩි 45 ක් පරක්කු උනා කියල.
යකෝ පාරෙ වාහනයක් හැප්පුන වෙලාවට ඔයිට වඩා වෙලා යන අවස්ථා තියේ.