ගෙයින් එලියට බැහැල බලපන් පොන්නයෝ සුපර් මාකට් විතරක් නෙවේ වඩු වැඩ , iorn work ,service center, tyre house ,saloon , hotel වගේ හැම මගුලම වහල තියෙන්නෙ ප්රධාන පෙලේ රෙස්ටුරන්ට් ජාලයක් වෙච්චි pizza hut එකත් වහනව පැය ගනන් ඒ උනාට tourism වලින් රට දියුනු කරන්ඩ කථාව.