1. Sen-lu

    ජනපති මාධ්‍ය හමුවෙයි. සියලුම තත්ත්ව පැහැදිලි කරයි. බය මුනේ ගෑවිලාවත් නෑ. සුපිරියටම තත්වයට මුහුණ දෙයි.

    තොපි වගේ එක එක වේසිගෙ පුතාලගෙ පුක අපිනම් හෝදලා නෑ පොන්න ඩෝබියෝ. තොපි තමා එක එක බැල්ලිගෙ පුතාල පුක දීල දීල account අටව අටව තවත් පුක දිදී මේ forum එකේ ගූ ගාන්නෙ. ඩෝබි බැල්ලිගෙ පුතා
  2. Sen-lu

    මාලිමාවේ රුපියල තවත් බාල්දුවේ!

    ගියවතාවෙ වගේ ඕක අල්ලගෙන හිටියොත් තමා ගූ ගාගන්නෙ
  3. Sen-lu

    ජනපති මාධ්‍ය හමුවෙයි. සියලුම තත්ත්ව පැහැදිලි කරයි. බය මුනේ ගෑවිලාවත් නෑ. සුපිරියටම තත්වයට මුහුණ දෙයි.

    ඒව කරල තමා උඹට දැන් original account එකෙන් මේකට එන්නත් බැරි 😂. Politic කරන්නම මේකෙ account අටවගන්න උඹ වගේ පොන්නයෝ මේ forum එකට කැරිම සාපයක්. ජෙප්පොන්ට කඩේයන්න හරි බයියොන්ට කඩේ යන්න හරි ඒකෙ වෙනසක් නෑ.
  4. Sen-lu

    ජනපති මාධ්‍ය හමුවෙයි. සියලුම තත්ත්ව පැහැදිලි කරයි. බය මුනේ ගෑවිලාවත් නෑ. සුපිරියටම තත්වයට මුහුණ දෙයි.

    සාමාන්‍යයෙන් 2022න් පස්සෙ මේකෙ එකව්න්ට් අටවගෙන ඉන්නෙ පරණ කියපු කරපුවාට මූන දෙන්න බැරි දාර බයියො. එහෙම අයගෙ ඔපීනියන් එච්චරම අදාල නෑ හැබැයි
  5. Sen-lu

    මගේ bike එක fuel database එකේ නෑ

    නිරංගයා උකන කතාවක් කියන්න නේද යන්නෙ 😂
  6. Sen-lu

    මගේ bike එක fuel database එකේ නෑ

    Dual purpose vehicle register කරන්නත් බෑ කරපුවා system එකෙත් නෑ. වෙලාවට ගියපාර private tank එකකට approval අරගෙන සෙට් කරගත්තෙ. නැත්නම් හුන්ඩු QR දෙනකම් වේලන්න වෙනව.
  7. Sen-lu

    Masterchef ජජ් කරන උන්ට පිස්සුද 😠 😡 👿 😤 🤬

    මාස්ටර්චෙප් සිරිලංකා කියල එකකුත් තියෙනවද? 🤭
  8. Sen-lu

    කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සදහා වැඩමුළුවක්

    ඔය නාකිත් එක්ක මොන ඩිජිටල්ද අන්තිමට meeting වලට ගිය cost එක විතරක් තියෙයි.
  9. Sen-lu

    QR එකට තෙල් ජුංඩක් ගහගෙන, දැන් සැපෙ ඉන්නෙ....

    QR එක හැදුවෙ ගෝටනෙ. පරක්කුයි හරි හැබැයි ජෙපි ගෝතයෝ ඕක දැම්ම එක හොඳයි.
  10. Sen-lu

    කොහොමද සෙනග ?? ෆ්ලෑෂ්බෑක් , ස්න්ෆලවර් ස් කැලේ !!

    එච්චර දෙයක් කලා නම් මොනා උනත් ඌ වැඩකාරයා
  11. Sen-lu

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    ගොං පණ්ඩිතයෝ නොවී දැන්ම QR එක ගෙනාවොත් ජාමෙ බේරගන්න පුලුවන්. බොරුවට සිංගප්පූරුවෙන් ඉන්දියාවෙන් අපිට තෙල් එන්නෙ කිය කියා හිටියොත් බඩුම තමා. 7month stock තියෙන ජපානෙත් පැනික්වෙලා අපේ ගෝතයෝ පච කියව කියව ඉන්නව.
  12. Sen-lu

    Kapu ekath nahaye giya

    Next presedant 💯 sure
  13. Sen-lu

    Iranian sailor killed on Dena told father US warned ship before strike මියගිය නාවිකයෙකුගේ අවසන් ඇමතුමෙන් හෙළි වූ රහස!

    අරූ කිව්ව මූ කිව්ව කතාවක් ඉතින්. No solid evidence presented.
  14. Sen-lu

    AI ගෙන් අහන්න ආගමක් තෝරගන්න වුණොත් මොකද්ද තෝරගන්නෙ කියලා

    ටික කාලෙක ඉඳන් උඹේ comment දකින්කොට මට නම් හිතෙන්නෙම උඹ තම්බි හාමු කෙනෙක් කියල 😂.
  15. Sen-lu

    ඇයි මචන්ලා පාරේ වී වේලන්නේ ? මේකනම් මාර කරුමයක්

    එහෙම තමා ගොයියො තමා අපිට ලොකුම සම්පත උන්ට පොහොර දෙන්න ඕන වතුර දෙන්න ඕන වී විකුණන්න මිලක් දෙන්න ඕන වී වේලන්න පාර දෙන්න ඕන. පිටරටින් හාල් ගේන එක නවත්තලා දෙන්න ඕන. අපි වැඩි ගානට හාල් ගන්නත් ඕන.
  16. Sen-lu

    කෙල්ල තරහා වෙලා දාල ගියහම ආයි යාලු කරගන්නේ කොහොමද

    මේ තියෙන්නෙ experience එකෙන් දෙන උපදෙස් මේව ආයෙ වරදින්නෙ නෑ
  17. Sen-lu

    ගේමක් ගහගන්න පුලුවන් රටක්..

    ඉතාලි තමා හොඳම
  18. Sen-lu

    🌹වශියක් කර ගන්න ඕනේ නම් මෙහෙ වර.

    import time import datetime from playsound import playsound # optional - if you want sound # If you don't have playsound: pip install playsound PHRASE = "ඕං රීම් රීම් හරිනි අමරසූරිය සිද්ධි ඒස්වාහං" def wait_until_911(): while True: now = datetime.datetime.now() #...
  19. Sen-lu

    ලවුඩ් ස්පීකර් සාපය

    ආගමික කතා නෑ කන පැලෙන්න දාන සද්ද අනිවාර්යයෙන්ම නියාමනය කරන්න ඕන Musical shows වලට උනත් හොඳ නියාමනයක් තියෙන්න ඕන. බලපං පාරක යන්න බෑ සමහර කඩවල් වල හෙන සද්දෙට සිංදු දාල ඊට එහාපැත්තෙ එකා ඊට වඩා සද්දෙන් මොනාහරි දාල ලොතරැයි කාරයෝ කෑ ගහනව.

    No contents