1. Sen-lu

    මහනුවරටත් කැන්ඩි ශාඛාවක්, අධික උශ්නත්වය පවා නොතකා සින්හලු කිලෝමීටර් ගනන් පෝලිමේ!

    මෙහේ ගෝතයෝ ඔහොම තමා තිලකවර්ධන එක open කලාමත් හෙන පෝලිම්වල ඉඳල ඇඳුම් ගත්තෙ 😂.
  2. Sen-lu

    සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣

    මේ කොහේවත් නැති සුද්දියක්ට අරින්න ගිහින් තමා ඉන්දරය බලුම උනේ 😂
  3. Sen-lu

    No Fap! බල්ලෝ

    https://www.health.harvard.edu/mens-health/ejaculation_frequency_and_prostate_cancer
  4. Sen-lu

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කුමේනියාට ස්වාභාවික මරණයක් එනව කියල දැන් හුට්ටක් කතා කරනව 😂
  5. Sen-lu

    යාපනයේ තෙල් ගබඩාව වටලයි..තෙල් ලීටර දහස් ගණනක් පොලිස් බාරයට..🔥🔴

    L 400ta උන් එන්නෙ නෑ බං මම ගිහින් ගන්නව. මේ ටිකේ නම් ප්‍රාදේශීය සභාවෙ අවසරේ ඕන නැත්නම් එහෙම මොකුත් ඕන නෑ.
  6. Sen-lu

    යාපනයේ තෙල් ගබඩාව වටලයි..තෙල් ලීටර දහස් ගණනක් පොලිස් බාරයට..🔥🔴

    එහෙම එකක් වගේ තමා 😂. ඕන තරං තියෙනව බං. මගේ වත්තෙ වැඩ වලටත් මම සාමාන්‍යයෙන් මාසෙට ඩීසල් 400යි පෙට්‍රල් 150යි ගේනව. ලොකු වතුවල කොහොමත් 5000 6000 තියාගන්න. ඕක හෙන නොමල් දෙයක්. හැබැයි විකුනන්න බෑ මුන් වික්කද දන්නෑ ------ Post added on 1774227087
  7. Sen-lu

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට නැවතත් ඉහලට! පෙට්‍රල් රු.455යි!

    ඒකනෙ කට්ටිය 40ක් ගහල අවුරුද්දක් විතර දුවන්න පුළුවන් වගේනෙ ඉන්නෙ 😂
  8. Sen-lu

    සදුදා එනකොට එපා වෙන්නේ නැද්ද ?

    නොදකින් තුඃ විතරක් උදේම දැක්කෙ මේ මුස්පේන්තු ත්‍රෙඩ් එක සතියම මකබාවෙලා යයිද දන්නෑ :angry:
  9. Sen-lu

    තීරණ ගැනීමේදී අනුර ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රමාදයි!

    මේ ආණ්ඩුවට ප්ලෑන් 2ක් තිබ්බ 1.උන්ගෙ ෆැන්ටසි පොත්වල තියරි දාල රට හදන එක ( ඒකගැනත් උන්ටත් එච්චර විශ්වාසයක් තිබ්බෙ නෑ). 2. දන්න උන් දාල උන්ට කියල වැඩේ කරගන්න එක. හැබැයි උන්ට නොතේරුන එක තමා උන්ට සෙට්ල් උනේ හැමදාම වැරදි හොය හොයා හිටපු උන් සහ ඇට මිරිකලා කවදත් බලේ තියෙන තැන් වල හිටපු උන් මිසක්...
  10. Sen-lu

    පොඩි අනාවැකියක් කියන්නද...? #සිනෝපෙක්

    කොහේද බං දැන් තෙල්වලට තරඟකාරී වෙලඳපොලක් තියෙන්නෙ 😂. කීයට තිබ්බත් විකුණන්න පුළුවන්.
  11. Sen-lu

    🔴🔴පොහොසත් රටක් | 🧭ජනතා අභිලාශ ඉටුවන වගයි!!

    උන්ටික රටපාලනය කරන එකනෙ ප්‍රශ්නෙ 😂. එතකොට පිස්සු නැති උන් 99.99න්ම වැඩක් නෑ.
  12. Sen-lu

    🔴🔴පොහොසත් රටක් | 🧭ජනතා අභිලාශ ඉටුවන වගයි!!

    ඔය සේරම JVP ශ්‍රීලංකා ප්‍රතිපත්ති නෙ බං. උඹ පන්ති 5හේ ගවයෙක්ට අද කතාකරල බලපංකො උන් අදටත් සමාජවාදය කියවන්නෙ 😂.
  13. Sen-lu

    🔴🔴පොහොසත් රටක් | 🧭ජනතා අභිලාශ ඉටුවන වගයි!!

    තෙල් වැඩිවෙනව බඩුමිල වැඩිවෙනව ඒව ඉතින් නවත්තන්න බෑ ඒව facts . ඒවගේම යුද්දෙ තිබ්බත් නැතත් මේ ආණ්ඩුවට රටට දෙයක් කරන්නත් බෑ ඒකත් fact එකක්.
  14. Sen-lu

    🔴🔴පොහොසත් රටක් | 🧭ජනතා අභිලාශ ඉටුවන වගයි!!

    මොකුත් ඕන නෑ රට මේ විදිහටවත් තියාගත්තොත් ඇති 😂.
  15. Sen-lu

    "රෑ තිස්සෙ බව්වන් චාර්ජ් කරන්න එපා!" - මිට්ටා හඩා වැඩේ!

    Sola වලට කෙලපු CEB පොන්නයා මූත් එක්ක නේද නිදිවදින්නෙ. ඔය බල්ලගෙ අලුත්ම කැම්පේන් එක EV වලට කෙලින එක වගේ. ලපය ඔලුවෙන් හිටගෙන කීවත් 100% ෂුවර් EV charge කරන්න මෙගාවොට් 300ක් යන්නෙ නෑ කියල. ගියත් මුන් EV වලටම ඕව යනව කියල calculate කරේ කොහොමද දන්නෑ 😂
  16. Sen-lu

    උඹල කොල්ලු කනවද බං?

    කොල්ලු තම්බිල කකන්නෙ නෑ යකෝ. කොල්ලු හොද්ද කියන්නෙ සුපිරිම තමා. මම ආසම කෑමක්
  17. Sen-lu

    Diesel, Petrol සිරාවටම හදන පොරක්

    මේ පාරත් ඔයවගේ සෙට් එකක් උඩට එයි 😂
  18. Sen-lu

    Trump, Rubio දෙදෙනා Mar-A-Lago බලා පිටත් වෙයි. ඉරානෙට හුජ්ජ බේරෙන්න වදින්න යන්නෙ.

    ඉන්දරය මෙහෙම කිව්ව කියන්නෙ ඇමරිකාවට බඩුම තමා 😂.
  19. Sen-lu

    Pls test RentHuman.com

    RentHuman.com sounds like the kind of site that would exist if the internet was around during slavery 😂

    No contents