1. lasantha79

    USD හා EURO බ්ලැක් මාකට් අද ගාන කියද?

    Black market usd 310, sterling pound 410 ( 23/3/22)
  2. lasantha79

    I phone 13 pro max ekak 🤔🤔

    Iphone 13 pro max 256gb price eka brand new dan 380000 k withara wenawa. Phone price idea beam eken balanna epa. Dollar ekak bkack market eke keeyada balalaekata price eka calculate karanna.
  3. lasantha79

    rupiyal da $ da

    Kawadaawath dollar eka rupees walata saapekshawa bahinne naha
  4. lasantha79

    rupiyal da $ da

    කොළ තියා ගත්තට එහෙම ගැටළුවක් නැහැ. ඔය ඕනේ තරම් ගන්නේ. දැන් බ්ලැක් මාර්කට් එකේ ප්‍රයිස් එක 310 වෙනවා අද .
  5. lasantha79

    I Phone හෙල්ප්

    12 ප්‍රෝ මැක්ස් එකට වඩා 13 සීරිස් එක හොඳයි. මගේ කලින් තිබ්බේ 12 ප්‍රෝ මැක්ස් . දැන් අලුතින් 13 ප්‍රෝ මැක්ස් ගත්තා. හැම වෙලාවේම තියෙන අලුත්ම ෆෝන් එකට යන්න. ඉස්සරහට විකුනන්න වුනොත් ලේසියි. අනික එක එකා පාවිච්චි කරපු බැටරි කැපසිටි අඩු වෙච්ච අයි ෆෝන් ගන්න එපා.
  6. lasantha79

    I Phone හෙල්ප්

    iphone 13 brand new ganna. hethuwa aluth processor eka and camera improvements, better resale value than iphone 12
  7. lasantha79

    ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

    What is the powerful self defence product may i ask?
  8. lasantha79

    ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

    තමුන්ගේ වාහනේ ටයර් ගෙවිලා නම් දැන්ම ටයර් 4ක් අරන් දාන්න, ඒ වගේම එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් වගේ දේවල් අරන් තියා ගන්න. කවදා හරි ඔව්ව නැති වෙනවා ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් නිසා. කාර් බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩි නම් තව එකක් දැන්ම අරන් තියා ගන්න. ප්ලග් පොයින්ට්ස් , එක්ස්ටෙන්ෂන්...
  9. lasantha79

    මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ

    okunge gold sure da? gannawa nam Rajea hari vogue jewellars hari ganin. Gold walata copper dala dunnoth api danne nahane. aparade salli තමුන්ගේ වාහනේ ටයර් ගෙවිලා නම් දැන්ම ටයර් 4ක් අරන් දාන්න, ඒ වගේම එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් වගේ දේවල් අරන් තියා ගන්න. කවදා හරි ඔව්ව නැති වෙනවා...
  10. lasantha79

    මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ

    160 දීලවත් ගන්න ගෝල්ඩ් කොයින්ස් නැහැනේ කොහෙවත්. කලබල වෙන්න එපා. මමත් ඔය ප්‍රශ්නෙ හිටියේ. ගෝල්ඩ් තිබ්බොත් ගනින්. පුලුවනන්ම් දම්රෝ එකෙන් සේෆ් එකක් ( කිලෝ 350 බර එක ) ගනින්. පොඩි එක වැඩක් නැහැ. එහෙම බැරි නම් බැංකු සේෆ් එකක දාල තියපන්. පුළුවන් නම් කොහෙන් හරි ඩොලර් ටිකක් අරන් දාන්න. තියෙන සල්ල්ලි...
  11. lasantha79

    Singapore Tour

    wow
  12. lasantha79

    Chickenpox හැදිලා

    චිකන් පොක්ස් හැදුනාම බෙහෙත් නෑ කියන්නේ බොරුවක්. acyclovir කියන බෙහෙත දවස් පහක් දෙනවා. තුවාල පැසවලා නම් අන්ටිබයෝටික්ස් දෙන්න ඕනේ. ඔය බෙහෙතෙන් ලෙඩේ අමාරුව අඩු කරනවා. හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නන්න.
  13. lasantha79

    Wagon R Car Audio

    Autolovers Welisara or mount lavinea
  14. lasantha79

    Pre Medicine

    ආහ් .. ඔයා කිව්වේ අර මෙඩිකල් ස්ටුඩන්ට්ස් ලා හරි ඩොක්ටර්ස් ලා හරි පවත්වන ක්ලාසස්ද? එව්වා මෙලෝ වැඩක් නැත. මෙඩිසින් සිලෙක්ට් වෙන එවුන් ගේ හිතේ තියෙන බයෙන් මුන් ගසා කනවා. යන්න එපා. හොඳම දේ spoken එන්ග්ලිෂ් හොඳට කරන ඉන්ග්ලිෂ් ක්ලාස් එකකට ගිහින් කඩ්ඩ පොලිෂ් කරගන්න. ඒ හොඳටම ඇති.
  15. lasantha79

    Pre Medicine

    බොරු වැඩක්. බොරුවට ඉන්ග්ලිෂ් කොර්ස් එකක් කරනවා. ඔව්වා මෙලෝ වැඩක් නැහැ. කැම්පස් එකේ ඉන්නවා මෙඩිකල් එඩියුකෙෂන් යුනිට් කියලා සෙට් එකක්. උන්ට කරන්න වැඩක් තියෙන්න ඕනේ නිසා මේ වගේ බොරු ලබ්බවල් කරනවා.
  16. lasantha79

    අරුම පුදුම- Mega Thread

    නහය උඩ ඇවිල්ල තියෙන්නේ haemangioma කියන තත්වය.
  17. lasantha79

    අරුම පුදුම- Mega Thread

    මේකට කියන්නේ becker's hairy naevus කියල. උපතේ සිට එන සමේ තත්වයක්. www.channel4embarrassingillnesses.com/conditions/becker--s-nevus/

    No contents