මේකේ ඉන්න උන් කියන කතා වලට හිනා යනවා.
1. කොළඹ ලස්සන කෙල්ලෝ ඉන්නවලු. බම්බුව තමයි. කොළොඹ මෙඩ්ඩියෙක් ගේ ෆේස් බුක් එකකට ගිහිල්ල බලනන. මගේ බැච් එකේ එකෙක්වත් ලස්සන එවුන් හිටියේ නැහැ.
2. ඉන්ජිනියර් වලට හොද කොළඹ තමයි. නමුත් මෙඩිසින් වල තාක්ෂණික පැත්ත අඩුයි. ගොඩක් ඉගෙන ගන්න ඕනේ ක්ලිනිකල් මෙඩිසින් පැත්ත...