1. reddit

    USDT ගන්න හොද තැනක් දන්නවද?

    p2p abuse karala 3rd party un game gahanawa. ethakota seller ta case wenawa + unge transaction check karanwa okkoma wage.
  2. reddit

    USDT ගන්න හොද තැනක් දන්නවද?

    meka tamai dan option eka :sorry: :lol: p2p dala policy gane yanna wenawa godak unta transaction check unoth.
  3. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කලින් පාර israel ගෑනු ටික ගැහුව තරම්වත් damage එකක් කරගන්න බෑ නේද trumpපච්චිට :baffled: එක්කෝ ගහන්න දීලා බලන් ඉන්නවද කනවා කියලා ඔහොමත් කන්න පුලුවන්ද බන්
  4. reddit

    ඇඳුම් import කරන්නෙ කොහොමද?

    පොඩ්ඩක් හොයලා බලපන්. ඉන්දියන් උන්නම් ඉන්නවා (ලු ) 25kg/ 40kg එක අරන් ඇවිත් airport එකෙන් දීල එහෙමම යන උන්. කොහොම ඕවා කරනවද දන්නේ නෑ. ඉතින්.
  5. reddit

    Koko Pako

    ow, frimi eke awulak ne. hnb cc eken nam manual karanna oni. habai spending limit ekata awulak une ne. oka bala bala inna beri nisa frimi card eka add kala.
  6. reddit

    Koko Pako

    HNB CC unge wage case eka. mama dan Frimi eka add karan inne :dull: HNB debit eketh awulak wela ne
  7. reddit

    World Cup Final eka topila balanne kohomada Ponnayo?

    සිරසට සලකලා හොදට Mute karan balanna hoda ewa. :angry: lassana pathimala set ekak nam inno :love: echcharai oke wedak thiyenne
  8. reddit

    මීකිරි යෝගට් මරු ලු.🤩👌

    munge elu yoghurt ekath maru. :love: ganna ithin halawathama yana welawak wenna epai,
  9. reddit

    Mage Candle Business eka maket karaganne komada?

    මේ වගේවත් බෝලේ බස්සන්න පුලුවන් උනානම් ගේමක් ගහන්න පුලුවන් වෙයි! (වලලු දාපු අතකුත් ඕනි ඉතින්)
  10. reddit

    උදේට පිරිත් සද්දෙ වැඩියි - කුරුසයෙක් ගුගුලයි

    ඇත්තමයි බං. කුරුනෑගල තෝරයායේ ගෙයක් තියෙනවා මල්ලිගෙ, 3 පැත්තකින් මුස්ලිම් පල්ලි ලග ලග. මීටර් 100 විතර දුරින් පොඩියට දාපු පන්සලක් ( කට්ටි කරලා වික්ක ඉඩම් කෑල්ලක් සල්ලි වලට අරන් ආව හාමුදුරු නමක්) තියෙනවා. ආයේ ඉතින් හෙනම ආතල් උදේට හවසට. ඒ ටයිම් එකට හදිසියකට කෝල් එකක්වත් ගන්නවා බොරු
  11. reddit

    Sri Lanka Rejects Pakistan's JF-17 Block III Fighter Jet Offer, Declines PAF Training: Reports

    "කොහෙ තියෙන සල්ලිද උත්තෝ" කියලද ?
  12. reddit

    Origin of cuckold / cuckqueen / Incest අවේ Christian ආගමෙන් ද? Bible question

    කතාව ඇදෙන්නේ මුන් තුන්දෙනා බේස් කරන් උනාට තව ලමයි ගොඩක් ඉන්නවා කියලා තමයි කියන්නේ (මොකෝ ඉතින් condom තිබ්බා කියල ඇයි). මට මතක නැත්තේ මුන් තුන් දෙනාගෙන් මොන දෙන්නද කෙලගත්තේ කියලා. එකෙක් මැරුනා වෙන්න ඕනි අනිකා ගහපු පාරකටද කොහෙද. ආයේ හොයලා බලන්න ඕනි සීන් එක (y) කොහොමත් තමන්ගේ උන් එක්කමනේ $$කන්න...
  13. reddit

    මල ගෙදර යනවා කියලත් බැනලා වැඩ බැරි පචයා!

    අනික ඌ මැරිලා වැඩ ඉවර කරාටත් පස්සේ නේද යන්නේ මේ ශෝකේ ප්‍රකාෂ කරන්න :baffled:
  14. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ගම් වල නොන්ඩි චන්ඩි පාරෙ යන bus වලින් ගන්නවා වගෙ, මුනුත් ගන්නව කියලා කියන්නේ :lol: :angry:
  15. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    https://iran.liveuamap.com
  16. reddit

    BMW M1000RR ගත්තා

    ඉඩ යනවා කියලා පොතයි, බොක්ස් එකයි දෙකම විසික් කරල කෑලි ටික සපත්තු අස්සේ එවලා. :baffled: 🤌 තනි නඩුවක් කන්නේ මේ ටිකේ
  17. reddit

    ඩඩ්ලියත් කඩෙ යන්න අරන් ගුපියනි.....

    ඩඩලි මහත්තයා, පෙරේරා මහත්තයා, අන්න මිනිස්සු! (y) හොද හිතින් සම්මාදම් උනාම එකට 10 ක් ලැබෙනවා කියලත් කියනවනේ

    No contents