1. reddit

    SLTMobitel Connect

    Fibre eke 4G data kiyanne unge router connection da :rolleyes:
  2. reddit

    සුපිරි ව්‍යවසායක දිල්ශාන්ගෙ මල්ලිත් content සීන් එකට බැහැලා

    ඒ ඒ ඇරියස් ඒ ඒ විදිහට cover කරගත්තා නම් තමයි හොද ඉතින්. නිකන් අහක ඉන්න උන්ව ඇදලා ගන්නේ නැතුව
  3. reddit

    Guys help me to find this guy.

    shop eke bag eka dakka gaman ithin laksha 2-3 ka phone ekak kiyala hithanna athi nana :baffled:
  4. reddit

    SLT Fiber අන්ලිමිටඩ් තියෙන අය කියන්න බලන්න

    kisima awulak ne, upload gena hithanne neththam :baffled: 🤌
  5. reddit

    YT වීඩියෝ vlog කරන බුවාලා එන්න

    multiple platform aulak ne, habai ikmanta dapan :sorry: mata ali wedak una, eka pkek mage ewa ussala FB dala. ewale CM tool nethi nisa Facebook try kale ne. wena ekek okkoma daily publish karala lankawa block karala. youtube wage manual copyright gahana seen eka henama epa wenawa meta unge...
  6. reddit

    පොඩි මයික්‍රොෆෝන්

    aduma tharame BOYA low budget ekakwath ganin. neththam wedak ne,
  7. reddit

    උඹලටත් koko වලින් pay කරද්දී මෙහෙම වෙලා තියේද?

    tahudu yako u okkoma uben allanna hadala. godak un 8% -10% withara neda customer gen ganne :baffled: hari dan mokakda gaththe ?
  8. reddit

    උඹලටත් koko වලින් pay කරද්දී මෙහෙම වෙලා තියේද?

    iphone x eke blank awith habai ekanam uninstall karala aye dammama hari giya. ekanam QR newei bn. daraz payment ekak. oka ithin mokakda danne ne. direct link eka desktop eken pay karanna berida ? mama try karalanam ne. daraz nam gewanawa mobile eka nethuwa
  9. reddit

    iCloud lock උන iPAD / iWatch තියනවා නම් Unlock කරලා දෙන්න පුලුවන්

    iwatch 5 ekakda koheda tiyenawa. serial number eka balanna be neda eke :sorry:
  10. reddit

    මේ වාහන Cable ties ගන්න තැනක් දන්නවද ?

    choice dana ewanam enawa awulak nethuwa daraz baluwada ------ Post added on 1782181556
  11. reddit

    Dialog sim details help

    #132# "other connection" wala pennane nedda (oyage id ekatama tiyena sim ekaknam)
  12. reddit

    Hot Wheels

    දාල තත්පරෙන් අතුරුදහන් වෙන ඒවා කොහෙ ඕවලින් ගන්නද බන්, එහෙම ගන්න වෙන්නෙ ඉතින් මෙලො රහක් නැති ඒවා තමයි. daraz, kiddoz ehema tibba
  13. reddit

    Breaking News: අතඩන්ගුවට ගත් යෝශිත ඇප මත නිදහස්

    හෝද හෝද මඩේ දානවා ඉතින් ජාමේ බේරගන්න :lol: 🤌
  14. reddit

    TIN අංකය තවමත් මිලියන 4ක් ලබාගෙන නැහැ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව🔴

    කලින් බන් ID එක ගැහුවම tin එක පෙන්නුවනේ application form එකේම. දැන් ඒකත් අයින් කරලා. ඔක්කොම උන් දැන් phone line එක කන්න හදනවා ඒක දැනගන්න. ඔක්කොමට ඇවිත් ගන්න කියලා කියලා උන්ටත් එපා වෙලා වෙන්නැති phone ගන්නෙත් නැත්තේ
  15. reddit

    TIN අංකය තවමත් මිලියන 4ක් ලබාගෙන නැහැ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව🔴

    ගොඩක් උන්ව system වැටිලා තියෙන්නේ. ටින් එක දැනගන්න යන්නම ඕනි. :dull:
  16. reddit

    TIN අංකය තවමත් මිලියන 4ක් ලබාගෙන නැහැ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව🔴

    ඕකුන් මලාට phone එකක් answer කරන්නේ නෑ... Email දැම්මත් එච්චරයි. මිනිස්සු නිවාඩු දාගෙන ගිහින් තැපගන ඉන්න ඕනි ඒවා දැනගන්න. :sneaky: අඩුම තරමේ tin බලෙන් reg කරපු ඒවා ID numbers ගහලවත් බලාගන්න හදන්න ඕනි. :dull:
  17. reddit

    ආණ්ඩුව ඉවරවූ පසු ගස් යන උන්!

    ඇත්ත. මුන් කරන්නේ එවලෙට තියෙන පැත්තට support එක දෙන එක. ඒකට ලගම ඉන්න එකාට කෙලවලා හරි අලුතින් එන එකට jack එක ගහනවා. එතකොට වෙන්නේ ඕවා ඔක්කොම අර මයිනා කලා වගේ file එක වහලා පැත්තකට කරන එක. කවුරු කොහොම ආවත් අවසානෙට වෙන්නේ අපිට කෙල වෙන එක. ඕක මිනිස්සුන්ට තේරුම් කරන්න යනවට වඩා හොදයි නොකර සද්ද බලන් ඉන්න එක.

    No contents