1. sujeewahms

    Dianna Agron ව මතකද ?

    Dianna Agron ඔයාල හැමෝටම මතකයි කියලා මට Sure. I'm Number four එකේ ඉන්නේ .බලපු අය ඕන තරම් මෙතන ඇතිනේ. ඔන්න එයාගේ පික්ස් ටිකක්. I'm Number four රූ ගත කරන අවස්ථාවක පික්ස් එකකුත් තියනවා. තව තියනවා. ඔය ඇතිනේ. බලල නිකන් යන්න එපා. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල මටත් සලකලා ;)
  2. sujeewahms

    මොබිටෙල් iCard

    වැඩේ නම් හොඳයි. ඒත් අපේ උන් ඕකෙනුත් රිංගයි.
  3. sujeewahms

    ලස්සනම නිළියෝ 10 දෙනා ගෙන් 5ස් දෙනෙක් ගැන ...

    ලස්සන කෙල්ලෝ සෙට් එක. (කෙල්ලෝ ? ) අපි නොදන්නා කෙල්ලෝ කොහොම උනත් හොද ඇක්ටින් තියන සෙට් එකක්. අර I am number four එකේ ඉන්න කෙල්ල කව්ද. එකී මාර ලස්සනයි මටනම්. ඔන්න අපි සැලකුව හොදද? ;)
  4. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    :angry::angry::angry::angry:
  5. sujeewahms

    ඔන්න මං 7 ට පැන්නා

    තැන්ක්ස් ඔයාල දෙන්නටත් :D:D:D:D
  6. sujeewahms

    මොබිටෙල් iCard

    ඔව් ඔය ඕන දේකින් පැනලා යන්න අපේ උන් එක එක ඒවා හොයා ගනී. එක්කෝ කව්රු හරි අතේ කාඩ් එක යවයි. හැබැයි ක්ලාස් එක ඇතුලෙත් එකක් හයි කලොත් නම් හරි. ඔච්චර දගලලා ළමයි ක්ලාස් වල තියාගෙන වැඩක් නෑ. ඒක කෙරෙන්න ඕන ආකල්ප වෙනසකින් මිසක් ඔය වගේ නීති රීති වලින් නෙමේ.
  7. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    You r welcome machan උබ මොනවද කරන්නේ. BSc ? Btech ? year එක kandy ද ? Colombo ද?
  8. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    තැන්ක්ස් You have given out too much Reputation in the last 24 hours, try again later
  9. sujeewahms

    මොබිටෙල් iCard

    හොඳ වැඩේ කලින් පනින කොල්ලන්ට You have given out too much Reputation in the last 24 hours, try again later
  10. sujeewahms

    ලිඳේ පැන්න නාමලී

    :yes::yes::yes::yes:

    No contents