මොබිටෙල් iCard

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Oka rig karanna lesi, hamadama iskole yana ekekwa baya karala me icard eka clone karala hari uge bag eka athule danava. ethakota dennatama iskole aava kiyala watenne.. :P Ape iskole wall eka 6meter usai uda kambi gahala tibbe api eth hamadama iskolen panna! "kuna eliyata dana gate ekata api ibbek daala tibba" lol
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    ඔව් ඔය ඕන දේකින් පැනලා යන්න අපේ උන් එක එක ඒවා හොයා ගනී. එක්කෝ කව්රු හරි අතේ කාඩ් එක යවයි. හැබැයි ක්ලාස් එක ඇතුලෙත් එකක් හයි කලොත් නම් හරි. ඔච්චර දගලලා ළමයි ක්ලාස් වල තියාගෙන වැඩක් නෑ. ඒක කෙරෙන්න ඕන ආකල්ප වෙනසකින් මිසක් ඔය වගේ නීති රීති වලින් නෙමේ.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum

    ඔව් ඔය ඕන දේකින් පැනලා යන්න අපේ උන් එක එක ඒවා හොයා ගනී. එක්කෝ කව්රු හරි අතේ කාඩ් එක යවයි. හැබැයි ක්ලාස් එක ඇතුලෙත් එකක් හයි කලොත් නම් හරි. ඔච්චර දගලලා ළමයි ක්ලාස් වල තියාගෙන වැඩක් නෑ. ඒක කෙරෙන්න ඕන ආකල්ප වෙනසකින් මිසක් ඔය වගේ නීති රීති වලින් නෙමේ.
    :yes::yes::yes::yes::yes::yes: lamainta iskole epa wenna hethuva hoyaganna one mulinma!
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    :yes::yes::yes::yes::yes::yes: lamainta iskole epa wenna hethuva hoyaganna one mulinma!

    එක හරි. පාසැල කියන්නේ වධකාගාරයක් වගේ සමහරුන්ට. එහෙම නොවී කැමැත්තෙන් ඉස්කෝලේ යන්න මානසිකත්වයක් ළමයින් තුල ඇති කරන්න ඕන.