1. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Thanks bro.. Job maket eka , piligeneema khmd? Lectures ne neda? Self studies witarane?
  2. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Godaaaak thanks dennatama... Mata BSc ekak ne.. Mama a/l karala iwara wela me nxt katanda deyak hoyana gaman ayye
  3. HypermaD

    kawasaki d traker help

    Bump!
  4. HypermaD

    kawasaki d traker help

    D tracker x ekak 4kata paduda? Recondition japan 2011 - 2013 bike tikak thiyenne
  5. HypermaD

    #### House plan, BOQ, Material quantity ඕනෙද??? ####

    Jaya wewa Yaluwa.. Podi udhawwak one.. Civil cn ekak neme.. IESL eke engineering gena Monada danne? Hodaida eka?
  6. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Mokada bn e kathawe theruma.. ?SAITM SLIT CINEC degree welath IESL kiyana diploma ekata yatada etakota? IESL , anith ewatat wada udin nam tynne ai ekata diploma ekak deela Nikan inne ? Khma unath name ekata ena degree Kellek wedak ne khmt... Oya tiken ape watinakama , knowledge , piligeneema...
  7. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Balagena yanakota hema ekatama IESL denawada manda... Smahara Ewata 1st 2nd illana ekai wenasa.. Ekath lec netuwa ati...
  8. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    ඔක්කොටම ගොඩක් ස්තුතියි... මම IESL Engineering ගැන ටිකක් හොයල බැලුව... මට තියන ප්‍රශ්නෙ IESL එකෙ ඉංජිනියරින් කරන අයට කෙලිම්ම IESL Membership දෙනවනම් ඇයි තවමත් හුගක් අය CINEC , SAITM , SLIT වගෙ ඒවගෙ ඉංජිනියරින් කරන්නෙ ඇයි කියල... IESL Engineering නම් කලොත් හොදයි කියල හිතෙනව දැනට... කලින් කරපු අය...
  9. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Cinec , slit nam puluwan lu... Saitm nam khmd danne ne...
  10. HypermaD

    Engineer's salary

    Aye be ayye msg... Weda adu welawaka ahala msg ekak danda ayye.. Jaya wewa
  11. HypermaD

    Engineer's salary

    Shampoorna eththa.. Eth macha mama bas qwe CEB eke oya gewal walata awith , pare line wala repair karanda ena loriye leader ta ... Api basunnehe kiyanne eyala ta .. 1 penala padi ganna basunnehela innawa CEB eke one taram.. (Linesman grade 1/ artificer )
  12. HypermaD

    Engineer's salary

    Tikak tiyanawa... IT section eke.. Eth thalluwak nethuwa amarui tikak...
  13. HypermaD

    Engineer's salary

    ඔයාගෙන් ලොකු උදව්වක් ඕනෙ අයියෙ.. PM එවන්ඩ බෑ කියනව.. පුලුවන්නම් lnbox Clear කරල මගෙ මැසේෆ් එක ගන්නකො.. මට ගොඩක් වැදගත් දෙයක් මේක Eng ෆීල්ඩ් එක ගැන ප්‍රශ්නයක්...
  14. HypermaD

    Engineer's salary

    Reply කරන්න හම්බුනේ නෑ මැද්දෙන්... බොර්ඩ් එකේ ඉන්ජිනිය කෙනෙක්ව දන්න කෙනෙක් පඩි ගැන පොඩ්ඩක් අහල බැලුවනම් තේරෙයි.. කීයක් හම්බෙනවද කියල... බේසික් කොහොමත් 1ක් විතර තිබුන කලින්.. ඒත් දැන් ඊට වැඩියි.. එල්ලපු ගනන් , අලොවන්ස් අවම පඩි නෑ;)...ඉන්ජෙක් ඔනෙ නෑ.. ෆීල්ඩ් එකේ යන බාසුන්නැහැ කෙනෙක්ගෙ පඩි ඇහුවනම්...
  15. HypermaD

    watch dog::: help

    Play kale ne machan.... Skidrow crack version ekak Aran try krpn... Aniwa hari yai
  16. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Thanks mcho...
  17. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Me parath exam Demma bn.. Eth weda kerna Madi.. Liwwata therumak Nethi wei wage bn
  18. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Loku yakada unak thiyanawa...mechatronics, automobile E pettatta Asai... Electrical unath kamak ne

    No contents