1. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    ගොඩාක් ස්තුතියි සහෝ..
  2. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Ohommamai saho...
  3. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Mata eng yanda result Madi machan.. Eth asawa e peththatai...
  4. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    Thanks macha... Sudusukam one monada?
  5. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    ඒ කිව්වෙ බං?
  6. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    ලාවට ආරන්චි උනා බං.. සීන් එක හරියටම දන්නෙ නෑ.. පොඩ්ඩක් කියල දීහන්කො...
  7. HypermaD

    Nolimit Money Frauds

    ගත්ත කොලිටියටම මාස ගානක් අදින්න පුලුවන්... ටිකක් වැඩිපුර දීල හරි ODEL පලයව් සින්හලුනි... වරත්තුවෙ යන බල්ලන්ට හරි සෙතක් වෙනව.. මෙන්න කඩ මෙන්න සර්විස් එක...
  8. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    ටන්කූ ටන්කූ
  9. HypermaD

    වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

    මේව අනාගත පරපුරට දකින්නනම් අපි බම්ප් කොරන්ඩ ඕනා... ජය වේවා රත්තරං අයියා:yes:
  10. HypermaD

    Asian girls

    අම්බෝ :lol: උබලත් එක්ක බෑ ඕයි..
  11. HypermaD

    ඉන්ජිනියරින් ජොබ්

    ඉන්ජිනියරින් ජොබ් මචන් BSc Physical Science කරල කරන්ඩ පුලුවන් ජොබ් මොනාද? Engineering Field එකේ ජොබ් එකක් හොයාගන්ඩ බේද? උදවක් කරපන්.. බම්ප් එකක්වත්... ජය වේවා...!!!
  12. HypermaD

    බයික් එන්ජින්

    ස්තුතියි සහෝ..සීන් කෝන් එක ලාවට මීටර් උන මචා... ඒත් මොකද්ද අපි Comparison Ratio , Transmision ratio දැනගත්ත කියල තියන වාසිය?
  13. HypermaD

    හිතුවක්කාර ආදරය ..

    නියමයි මචා.. පට්ටම කතාව.. හැමදාම නූලට ඇවිත් බලනව උඹ අලුත් එකක් දාලද කියල... උඹට පුලුවන් ඉක්මනට දාපන් සහෝ.. ජය වේවා..!!!
  14. HypermaD

    බයික් එන්ජින්

    බයික් වල මේ දෙක ගැන දන්න කෙනෙකුට විස්තර කරල කියල දෙන්ඩ පුලුවන්ද? ලොකු උදව්වක්.. මට මේක හෙන ප්‍රශ්නෙ... Transmission ratio Comparison ratio
  15. HypermaD

    kawasaki d traker help

    අහා... එල එල යාලුවා..

    No contents