උඹ අනුන්ට කිව්වට උබත් එකාලෙ ත්රෙඩ් දාලනෙ බන්,පරණ ත්රෙඩ් පොඩ්ඩක් කියවලා බලපන්,උඹේ ප්රශ්නෙ විසඳුනාම හිතන්න එපා අනිත් උන්ගෙත් එහෙම උනා කියලා,මම එලකිරියට ලොග් උන දවසෙම මට -rep දීලා තිබුනනෙ බන්,තවත් මොන කතාද මෙකෙ ඉන්න සමහරු ගැන.බහුතරයක් එලකිරි කොල්ලො තමයි.උන් නිසා මේක හොඳට තියෙනවා ;)