මචන් මොනවා හරි කියලා පලයන්....
මචන් මට අපිට ලඟදි relationla වෙච්ච(wedding එකක් නිසා)නoගි කෙනෙක් ගැන හිතක් පහල උනා.මම හෙට අනිද්දා job එකකට යන්න ඉන්නෙ.ජොබ් එක set වෙනකම් මම ඒක කියන්නෙ නැතුව ඉන්නවා කියල හිටියා.ඒත් ඒ නoගි තව අවුරුද්දකින් රට යනවලු එයගෙ futher studies වලට.මම ඇහුවා ආපහු එනවද කියලා.එන්නෙ නෑලු බන්
මට ඉතින් කියන්න උනා හිතේ තියන් හිටපු එක.ඒපාර ඒ නoගි කියනවා කලින් කොල්ලා එයාට බොරු කලා ඒක නිසා එයා ආපහු කොල්ලන්ව විශ්වාස කරන්නෙ නෑලු.මම කිව්වා ඉතින් ඕක නන්ගිගෙ වයසෙ වැරැද්ද ටික කලෙකින් හරියාවි කියල.තාම එයාට 22i.අපිත් ඔය කාලෙ boot පාරක් set උනාම කියන්නෙ ආපහු යාලු වෙන්නෙ නෑ කියලනෙ බන් කාත් එක්කවත්.මට තාම 24i.ඒ උනාට එයා එයාගෙ මතේ වෙනස් කලේම නෑ,ලත් තැනම ලොප් වෙච්ච නිසා හිතට අවුලක් උනේ නෑ මචන්ලා.....
මම කියන්න ගියේ ඕක නෙවෙයි බන්...
මගේ 1st love එක school කාලෙ.අවුරුදු 7ක් පස්සෙන් ගියා බන්.ඒ ගෑනු ළමය එක්ක හිනා වෙන්නවත් බැරි උනා බන්.fb නම් chat කරලා තියෙනවා.ඒත් හිනා වෙන්නවත් බැරි උනා බන්.ඒකාලෙ වෙන කෙල්ලක් දිහාවත් බැලුවෙ නෑ .මට තාම කෙල්ලෙක් ඉදල නෑ කවදාවත්.අපේ සෙට් එකේ හිටපු එකම single එකත් අද relationship දාල තිබ්බා fb එකේ.මේ කාලෙනෙ බන් ටිකක් හරි free කාලයක් තියෙන්නෙ.මේ කාලෙට නැති love එකකින් වැඩක් තියෙනවද බන්.මම ආවට ගියාට කෙල්ලො සෙට් කරගන්නෙ නෑ මචන් සිරා කරන්න පුලුවන්නම් තමයි try කරන්නෙ.එහෙම කරලත් කෙල්ලෙක්ව හොයාගන්න බැරි එකට තමයි බන් දුක
.....ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ බන්,ඉඳල ඉඳල හිත ගියොත් එතන මොකක් හරි කොක්කක් 
මචන් මට අපිට ලඟදි relationla වෙච්ච(wedding එකක් නිසා)නoගි කෙනෙක් ගැන හිතක් පහල උනා.මම හෙට අනිද්දා job එකකට යන්න ඉන්නෙ.ජොබ් එක set වෙනකම් මම ඒක කියන්නෙ නැතුව ඉන්නවා කියල හිටියා.ඒත් ඒ නoගි තව අවුරුද්දකින් රට යනවලු එයගෙ futher studies වලට.මම ඇහුවා ආපහු එනවද කියලා.එන්නෙ නෑලු බන්
මට ඉතින් කියන්න උනා හිතේ තියන් හිටපු එක.ඒපාර ඒ නoගි කියනවා කලින් කොල්ලා එයාට බොරු කලා ඒක නිසා එයා ආපහු කොල්ලන්ව විශ්වාස කරන්නෙ නෑලු.මම කිව්වා ඉතින් ඕක නන්ගිගෙ වයසෙ වැරැද්ද ටික කලෙකින් හරියාවි කියල.තාම එයාට 22i.අපිත් ඔය කාලෙ boot පාරක් set උනාම කියන්නෙ ආපහු යාලු වෙන්නෙ නෑ කියලනෙ බන් කාත් එක්කවත්.මට තාම 24i.ඒ උනාට එයා එයාගෙ මතේ වෙනස් කලේම නෑ,ලත් තැනම ලොප් වෙච්ච නිසා හිතට අවුලක් උනේ නෑ මචන්ලා..... මම කියන්න ගියේ ඕක නෙවෙයි බන්...
මගේ 1st love එක school කාලෙ.අවුරුදු 7ක් පස්සෙන් ගියා බන්.ඒ ගෑනු ළමය එක්ක හිනා වෙන්නවත් බැරි උනා බන්.fb නම් chat කරලා තියෙනවා.ඒත් හිනා වෙන්නවත් බැරි උනා බන්.ඒකාලෙ වෙන කෙල්ලක් දිහාවත් බැලුවෙ නෑ .මට තාම කෙල්ලෙක් ඉදල නෑ කවදාවත්.අපේ සෙට් එකේ හිටපු එකම single එකත් අද relationship දාල තිබ්බා fb එකේ.මේ කාලෙනෙ බන් ටිකක් හරි free කාලයක් තියෙන්නෙ.මේ කාලෙට නැති love එකකින් වැඩක් තියෙනවද බන්.මම ආවට ගියාට කෙල්ලො සෙට් කරගන්නෙ නෑ මචන් සිරා කරන්න පුලුවන්නම් තමයි try කරන්නෙ.එහෙම කරලත් කෙල්ලෙක්ව හොයාගන්න බැරි එකට තමයි බන් දුක
.....ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ බන්,ඉඳල ඉඳල හිත ගියොත් එතන මොකක් හරි කොක්කක් 

anika thawama eki first kollata kamatida danne nane 