1. Mint90

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    ඔව් මචන් මටත් මතකයි සින්දු කියන එකා "ඉකි ගසා හඬන" සින්දුව ගැහුව ලෙසටම.... :)
  2. Mint90

    සිරිපා_අඩවියේ_නෑසූ_කතා

    මේ තරම් ලස්සන සoස්කෘතියක් නේද බන් ටික ටික විනාස වෙන්නෙ,පුදුම සිoහල කමක් දනුනෙ article එක කියෙව්වට පස්සෙ.... සමන් දෙවි පිහිටයි.... :)
  3. Mint90

    ඩෙවල්_කජු

    ඔව් මචන් තෙලෙන් බදින්න එපා.bake කරපන්.එතකොට තමයි රස.ඊට වඩා රසයි දුමේ දාන්න පුලුවන්නම්.හැබයි ඉතින් කාලයක් යනවා හරියන්න.රස න ඉතින් කියල නිමකරන්න බෑ :D
  4. Mint90

    අමරුවේ_නොවැටි_බඳිමු

    මචන් ගොඩක් ස්තූතියි මහන්සි වෙලා අපි හැමෝමව දැනුවත් කලාට.එලකිරියෙ සිරා කොල්ලො ඉන්නව බන්.නැත්නම් මඟුල ගත්තට පස්සෙ පැත්තකට වෙලා ඉන්න තිබ්බනේ
  5. Mint90

    Programming පොත් ගන්න තැනක්

    welcome මචන්,මම ගොඩක් දේවල් අලුතින් දැනගත්තා මේ Elakiri එක නිසා,ඒක නිසා පුලුවන් උපරිමෙන් මෙකෙ ඉන්න members ලට help කරන්වා... :)
  6. Mint90

    Programming පොත් ගන්න තැනක්

    මචන් ඕකට කියන්නෙ amazon kindle කියලා.මම දැක්කා ebay එකේ තියෙනව 7000 කට විතර. http://www.ebay.com/itm/Amazon-Kindle-Touch-Wi-Fi-4GB-eBook-Reader-6-E-Ink-Display-D01200-Gray-/371287347746 මේ තියෙන්නෙ ඊටත් අඩුවෙන් :) battery life එකත් ගොඩක් කල් තියෙනවලු ගොඩක් වැඩ කෑලි නැති නිසා.කලුවරේ use...
  7. Mint90

    Programming පොත් ගන්න තැනක්

    මචන් google තරම් programming පොත් ගන්න තැනක් වෙන නෑ.උඹට option 2යි තියෙන්නෙ.එක්කො e-book download කරල print-out ගනින්,නැත්නම් tablet 1ක් ගනින්.නිකන් පොත් අරන් වැඩක් නෑ බන්,කවදාවත් update වෙන්නෙ නෑනෙ.programming කියන්නෙ තත්පරෙන් ත්ත්පරෙ අලුත් concept හැදෙන ඒව.ඒක නිසා internet ම use කරපන්.gul luck :)
  8. Mint90

    Discovery 125 M හොදයිද

    මචන් අර රජයේ සේවකයන්ට දීපු bike එක නම් මල ජරාවක් බන්.ඒකෙ cable වලට oil ටිකක්වත් නෑලු.ගොඩක් උන් ඉන්දියන් bike ගන්නෙ prtol ඉතුරු කරගන්න කියලනෙ.ඒත් ඒ ඉතුරුවෙන සල්ලි repair වලට යනවා.අලුතින්ම bike ekak ගන්න එපා මචන්, උබට ඕකෙන් 50000 විතර ඉතුරු කරගන්නත් පුලුවන්.මාත් කියන්නෙ හොඳට use කරපු එකෙක්ගෙන් 2nd...
  9. Mint90

    ඉන්දියාව පරදිනවා...!!! 100% Sure...!!!

    ඔව් බන් ඉන්දියාවේ උන් ගැන කියපුවා සහතික ඇත්ත බන්.අපේ අයියත් රටවල් 2,3ක හිටියා.ඉන්දියන් උන් නිසා දකුණු ආසියාවම චාවෙලාලු තියෙන්නෙ.උන් දකුණු ආසියාවෙන් වැඩිපුරම කැමති ලංකාවේ උන්ටලු.green card apply කරද්දී applycation එක reject වෙන්න හේතුවක්ලු ඉන්දියන් එකෙක් වීම :D ප.ලි උඹ එලියට යද්දි අපේ රට ගැන...
  10. Mint90

    අපුරු ගස්

    good post machan
  11. Mint90

    NONSTOP

    thank u machan nonstop tikata
  12. Mint90

    හදේ කොතැනක හෝ හිඳී ඔබ!

    මමත් අවුරුදු හතක් ට්‍රයි කරපු කෙල්ල පේරා ගියා බන්.පෙරාදෙණිය,නුවර ගැන තියෙන boot සින්දු අහද්දි කොහේද මන්ද තැනක හිත නවතිනව බන්.... :( නියම ත්‍රෙඩ් එක bro :)
  13. Mint90

    උණ්ඩයක් නතර කරන්න වතුර පුරවපු බැලුම්

    ඔය අමෙරිකාවේ බැලුන්නෙ බන්,මෙහෙ ඒව කීයද කියල අපහු experiment එකක් කරන්න වෙනවා :lol:
  14. Mint90

    කෙල්ලෙක්

    මෙහෙමයි මචෝ,ජීවිතේට මේ දෙකම ඕනා හැබැයි මේ විදිහට.... ආදරය > සල්ලි,සල්ලි කොහොම තිබුනත් බන් අනිවා කෙල්ල ඉගෙනගෙන තියෙන්න නම් ඕනෙ පුතේ,මොකද උඹ වැඩට ගිහාම ළමයි ඉන්නෙ උඹේ නෝනා මහත්තයා එක්ක දවසේ වැඩි කාලයක්.උඹ සල්ලි තිබ්බා කියලා ගොන් වැස්සියෙක් කර ගැහුවොත් අනිවා උන් ටික වහු පැටව් වෙනවා.අනික මචන් සල්ලි...
  15. Mint90

    හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

    ඔව් බන් external එකක් කරනවා.ගෙදරින් වදේ බන් job එකක් කරන්න කියලා,ඒක නිසා ඉක්මනට කොහේට හරි සෙට් වෙන්න ඕනා.
  16. Mint90

    හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

    සිරා ත්‍රෙඩ් එක මචන්.හොඳම උපදෙස තමයි මචන් programming කරනවනම් oop තියෙන C base language (java,c,c++,c#) එකකින් ඉගෙන ගන්න පටන් අරගෙන,ඒක උපරිමේටම කරපන්.ඒවගේ C base lang එකක් කලාම අනිත් ඒව අල්ලගන්න ගොඩක් ලෙසියි.මමත් තාම field එකේ වැඩ කරලා නෑ බන්,මට තියෙන එකම ප්‍රශ්නෙ මට පට්ට බයයි කරන්න කියන දෙයක්...
  17. Mint90

    මට ලෙඩක් ද බන්ස්....

    මචන් joke කරන්න එපා,ඌට ප්‍රශ්නයක් තියෙන නිසානෙ ත්‍රෙඩ් එකක් දැම්මෙ,දන්න දෙය තියෙනව නම් කියපන්,නැත්නම් බම්ප් එකක් දාල පලයන්. මේ ත්‍රෙඩ් එක තාපු එකාට කියන්නෙ.උඹට ප්‍රශ්නයක් තියෙනව නම් doctor කෙනෙක් හම්බු වෙයන් ගොඩ් වෙදකම් කරන්නෙ නැතිව.මූන විතරක් කලු වෙන්න වෙන දේවල් බලපාන්න පුලුවන්නෙ බන්.ඩොකෙක්...
  18. Mint90

    ටැබ් එකක් ගන්න උදව් ,

    මචන් amazon kindle කියල 1ක් තියෙනවා. pdf කියවන්නමයි හදල තියෙන්නෙ,තව පොඩි පොඩි වඩ කෑලි ටිකක් ඇති සමහර විට.ගාන නම් tab එකකට වඩා ටිකක් අඩුයි.පොඩ්ඩක් බලපන් මම use කරල නම් නෑ.
  19. Mint90

    අපිට වටිනම 250cc bike එක

    මම නම් trail bikes පදින්නෙ නෑ මචන්.ඒත් පට්ට ආසයි.ඒක නිසා ටිකක් bikes ගැන හොයනවා.bike එක නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ.ඕනෙ තැනකට බස්සන්න පුලුවන් කතා දෙකක් නැතිව.හැබැයි ඉතින් ගානක් යට අන්න වෙනව හොඳ bike එකක් ගන්න නම්....

    No contents