1. Ryan08

    වයසට ගිය අම්මලාව දකිද්දි

    අමාරුයි තමයි ඒත් ඕනම දෙයක් ඕනම වෙලාවක නැතිවෙන්න පුළුවන් කියලා හිතාගෙන ජිවත්වෙයන්. ජිවිතේ තේරුම් ගන්න මීටවඩා හොද කාලයක් නෑ. හැබැයි ඉතිං තේරුම් ගන්නවා කියන්නේ හිත හිත දුක්වෙවී ඉන්න එකට නෙවෙයි.. මට පේන්නේ උබ දවස ගානේ දුක් වෙන්න හේතු හොයනවා.
  2. Ryan08

    එකම විස්සවිද්යාලෙන් ඉගෙන ගෙන

    මෙන්න මේක මටත් තේරෙන්නේ නෑ. ඕස්ට්‍රේලියාවේ ජිවත් උනා කියලා පණු බෙහෙත් නොදී ඉන්න හේතුවක්‌ නෑ. මොකද කොච්චර දියුණු රටක ජිවත් උනත් කොච්චර පිරිසිදු ආහාර ගත්තත් අපේ ශරීරයේ පණුවෝ හැදෙන්නේ නැතුව ඉන්නේ නෑ.
  3. Ryan08

    මම මහත් උනත් ඔයා මට ආදරේද?

    මමීගේ රෙදි ඉල්ලේ 😁😁😁
  4. Ryan08

    මිනිස්සු අසරණ වෙලා ඉන්නේ

    මනුස්සයෙක්ගේ බඩගිනි නිවනවා කියන්නේ කියන්න බැරි තරම් පිනක් මචෝ. 🙏🙏🙏
  5. Ryan08

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    අම්මෝ යකෝ 😁😁😁 මේක උබ ලෝක යුද්දෙකාලේ ඇදපු එකක්ද බං 😁😁😁 ------ Post added on 1630773685
  6. Ryan08

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    බොළද නැති ආදරේ කන්නද බං ??? හැබැයි ඉතිං උබල වගේ කෙල්ලට අම්මි කොල්ලට අප්පච්චි කියන ගොන් බොළද නෙවෙයි.😁😁😁 උබලගේ වයසේ උන්ගේ රියැලිටි ලයිෆ් එක හිතාගන්න පුළුවන් ටික්ටෝක් වීඩියෝ දෙක තුනක් බැලුවම??? 😁😁හැමදේම ඒ ඒ කාලෙට සාපේක්ෂව හොදයි බං උබලගේ උනත් මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ගැම්මෙන් ලස්සනයි කියලා...
  7. Ryan08

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    ඉස්සල්ලා O/L පාස්වෙලා හිටපන්කෝ කිරි පුතේ 😁😁
  8. Ryan08

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    මගේ ලොකුම දරුවටත් වැඩිය අවුරුදු තුනක් බාලයි 😁😁😁
  9. Ryan08

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

    හතලිස් පහ කියන්නේ වයසක්ද බං???? අනිත් එක වයසින් වැඩියි කියන්නේ අත්දැකීම් වැඩියි කියන එක. උබලා ඔය නාකියි නාකියි කියන සෙට් එක තමයි ෆෝන් නැතුව ෆේස්බුක් නැතුව කෙල්ලෝ දාගත්ත පරම්පරාවේ අන්තිම පුරුක්. දැන් ඉන්න උන් වට්සැප් ෆේස්බුක් ඒකී මේකි නොකී හැම රෙද්දේම පිහිට පතනවා කෙල්ලෙක් එක්ක යාලුවෙන්න සතියක්...
  10. Ryan08

    මේ රටේ මිනිස්සුන්ව අන්දන තරම

    රෙදි නෑ 😁😁😁
  11. Ryan08

    මගෙ නහයට ඔය හු@# දාන්න එපා .😂 අම්මට 😂💔

    ඔන්න දවසක් ළමයෙක් ඉස්කෝලෙදී කරපු වැරැද්දකට තාත්තව එක්කගෙන එන්න කිව්වම එක්කගෙන ආවේ නෑළු. පස්සේ ප්‍රින්සිපල් ඇහුවම ළමයා කිව්වලු මම ඌට එන්න කිව්වා ඒත් ඌ ගණන් ගත්තේ නෑ කියලා. ඊටපස්සේ ප්‍රින්සිපල් කිව්වලු ඔහොමද ළමයෝ තමන්ගේ තාත්තට කතා කරන්නේ??? හෙට එනකොට අම්මව එක්කගෙන එන්න කියලා. අම්මා ආවම...
  12. Ryan08

    මගෙ නහයට ඔය හු@# දාන්න එපා .😂 අම්මට 😂💔

    උබ හිතනවද මේ ළමයා එහෙම නම්බුකාර තාත්තා කෙනෙක් යටතෙයි හැදෙන්නේ කියලා ☹️☹️☹️
  13. Ryan08

    නැති දවසක මතක් වෙන්න...

    පට්ට 👍👍👍
  14. Ryan08

    හයියූ ඉරාජ්..😅

    මිනිස්සු රහසේ පව් කරන්න කැමති උනාට,රහසේ පිං කරන්න කැමති නෑ .රුපියලක් දෙනවා නම් රුපියල් දහයක් වියදම් කරලා හරි ඒක ලෝකෙට පෙන්නන්න මහන්සි වෙනවා.දැන් මෙතන ඉරාජ් කෝල් කරලා දිලිත් ජයවීරගෙන් ෆෝන් ටිකක් හරි ලැප්ටොප් ටිකක් හරි දුප්පත් ළමයින්ට ඉල්ලලා දුන්නොත් ඒක දන්නේ ඉරාජ්යි දිලිත් සහ ඒවා ගත්ත ළමයි...
  15. Ryan08

    රැල්ලක් පටන් ගමුද?

    ඉතිං ඇයි බං ඒ ගෑණි අතපය දික් කරකර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට උපදෙස් දෙන්නේ???? සුදර්ශනී ඩොක්ටර් කෙනෙක්නේ එතකොට අර ගෑණි සුදර්ශනීටත් වඩා ස්පෙෂලිස් කෙනෙක්ද????
  16. Ryan08

    මේ පොඩි කුරුමිණිය මොකාද..

    ඔය ඒකා තමයි බං. සමහර ලේඩි බග්ලා ඉන්නවා තැබිලි පාට, සමහර උන් රතු පාටයි, තවත් සමහර උන් ඔය පාටවල් දෙක අතර මැද පාටක්
  17. Ryan08

    බිත්තරය | The Egg - Andy Weir

    ඔබම මාද විය මාද ඔබම විය
  18. Ryan08

    මම ගෙම්බෙක් නෙවෙයි

    බිදුණු කලට අමතක කල නොහැකි නම් සිතින් බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් ☹️
  19. Ryan08

    සුබෝදිනී වාර්තාව පිළිගනු

    සුබෝදනී 😁😁😁😁

    No contents