1. Ryan08

    මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?

    දිවයිනටම සාම විනිසුරුලත් දැන් සතපහකට ගණන් ගන්නේ නැති එකේ මේකේ well-Known Member වෙලා මොනවා කරන්නද කොල්ලෝ??? ඔන්න ඔහේ වෙන දවසක වෙද්දෙන් කියලා ඉන්න තියෙන්නේ 😁
  2. Ryan08

    ගේ රෙන්ට් එකට ගන්න අහන උන්

    රෙන්ට් එක ගෙවන්න උන්ට තියෙන ආදායම් මාර්ගයක්‌ පෙන්නන්න බැරි අයට දෙන එක හෙන අවදානම් මචෝ. අපේ නෑදැයෝ වෙන කට්ටියක් ඔහොම ගෙයක් රෙන්ට් එකට දීලා තිබුණා අම්මා කෙනෙකුටයි පුතෙකුටයි. ලොකු පුතා ඉන්නේ රට එයා තමයි ජිවත් වෙන්න සල්ලි එවන්නේ කියලා බැලින්නම් බං අර අම්මයි කිව්ව ගෑණි දරුවොයි මිනිහයි දාලා මේ පොඩි...
  3. Ryan08

    මේක පට්ට යකෝ

    😁😁😁😁😁
  4. Ryan08

    ඇෆ්ගන් බතලයාගේ කැච් එක...

    ඇෆ්ගන් උන් ගහපු හයේ පාරවල් ටික මල් හතයි බං.
  5. Ryan08

    තේ එක හැලුනා බන් phone එකට

    හෙයාර් ඩ්‍රයර් එක ලෝ ස්ප්ඩ් දාලා පොඩ්ඩක් ඈතට කරලා ෆෝන් එකට අල්ලන්න.
  6. Ryan08

    මනමාලි පවු බං

    අම්මපා බං. විහිළු වෙනයි මේවගේ දෙකයි පනහේ වැඩ වෙනයි.
  7. Ryan08

    මනමාලි පවු බං

    අරූ හ‍ත් අවුරුද්දක් හාමතේ ඉදලා වගේ. ගිලගෙන ගිලගෙන යනවා.
  8. Ryan08

    ඉන්දියාවට ජාතික ශෝක දිනයක්?

    කොච්චර වැඩ්ඩෝ උනත් ගේම් එක දිනන්නේ අදාළ දවසේ සෙල්ලම් කරන විදිහ අනුව. බලමුනේ 😁
  9. Ryan08

    ඉන්දියාවට ජාතික ශෝක දිනයක්?

    දින්නා බං දින්නා 😁😁 පකිස්තාන් උන් ඉන්දියාවට වඩාගෙන ගැහුවේ 😁😁😁
  10. Ryan08

    අද තරගය දිනන්නේ ?

    බොරුවට හිත සනසගන්න හරි ලංකාවේ මිනිස්සුන්ට ඉතුරුවෙලා තියෙන්නේ ක්‍රිකට් විතරයි බං. ඒකත් පරදිනකම් බලන් ඉන්න උබලා එක්ක ලංකාව මේ තරමින් තියෙන එකත් ලොකු දෙයක්
  11. Ryan08

    යොහානි නලින් and රෝ

    මේ මනුස්සයා කියනදේ ඇතුලේ හිතන්න දෙයක් තියෙනවා. ගොඩක් උන්ට නොපෙනෙන පැත්තක් මේ පෙන්නන්නේ. ඉන්දියාව කියන්නේ තමන්ට වාසියක් නැතුව පඩයක් වත් අරින උන් නෙවෙයි
  12. Ryan08

    අවුරුදු ගානක් හොයලා හොයලා හොයා ගත්ත මිනිය එකෙක් අරන්

    සමහර කරුම ඔහොම මිස් වෙනවා.හිත හදාගනින්
  13. Ryan08

    නැන්දම්මාස් ෆ#න් මවුත්

    නැන්දම්මා මානසික ලෙඩෙක් කියලා පැහැදිලියි. උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් සේරම සක්සස් කරගෙන කෙල්ලව ගෙනියන්න ඉන්නේ නැතුව පුළුවන් ඉක්මනට ඒකිව ඔතනින් අයින් කරපන්. නැත්නම් උබටත් බදින්න වෙන්නේ මානසික ලෙඩක්. උබලගේ ගෙදර මිනිස්සුන්ගෙන් උදව්වක් ගන්න බැරිද කෙල්ලට නවතින්න තැනක් හොයාගන්න. කෙල්ලගේ පවුලේ තව කවුද...
  14. Ryan08

    පරිප්පුවලයි හාල්වලයි මිල බලන්න නම් මාව පත් කළේ, ඒකෙන් වැඩක් නෑ - ජනපති

    එහෙනම් අයියා මොකද අර " අල ළාබද " ළුණු අඩුද " දැන් සැපද කියලා ඇහුවේ 😁😁😁
  15. Ryan08

    උඹලට කියන්න මම තාම දවල්ට කෑවෙ නෑ බං

    උබ මගුලක් කතා කරනවා දවල්ට තියා මම තාම උදේට කාලත් නෑ. දැන් වෙලාව උදේ නමයයි 😁😁
  16. Ryan08

    ෆේස්බුක් එකේ ශෙයා වෙන මේ සීන් එක මොකක්ද දන්නවද ?

    බල්ලෝ නම් තමන්ගේ ස්වාමියට උන්ගේ පණටත් වඩා ආදරේ කරනවා. ඒත් උබ මෙතන අදහස් කරන්නේ ඒ කොල්ලත් කෙල්ලට ඒ තරම්ම ආදරේ කරානම් එහෙම කරන්න තිබුණා කියලනේ???? අනිත් පාර්ශවයෙන් ආදරේ ලැබුනත් නැතත් තමන් ඇත්තටම ආදරේ කරානම් කොහොමද බං එහෙම මාසෙන් දෙකෙන් අමතක කරන්නේ???? එහෙනම් දෙන්නම කරලා තියෙන්නේ බොරුවක්.
  17. Ryan08

    ෆේස්බුක් එකේ ශෙයා වෙන මේ සීන් එක මොකක්ද දන්නවද ?

    හරි වැරැද්ද නම් මම දන්නේ නෑ. හැබැයි ගෙදර හදපු බල්ලා මැරුණම තව බල්ලෙක් ගේන්න හිත හදාගන්නත් මම මීටවඩා කාලයක් ගන්නවා.

    No contents