Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Linux කට්ටිය එන්නලා...
Lubuntu වල තියෙන්නෙ LXDE/LXQt. මේ Xfce බං. Xubuntu මේ විදිහ.
User404
Post #1,554
Oct 30, 2015
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Arch Linux බං
User404
Post #1,552
Oct 30, 2015
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
:rofl: එදා ඉදන් තියෙන විදිහමයි තාමත්. :rofl:
User404
Post #1,549
Oct 30, 2015
Forum:
News & Discussion
- || ඔබ දැණුවත්ද? නැත්නම් දැණුවත් වෙන්න ||-
:):):):):)
User404
Post #53
Oct 30, 2015
Forum:
ElaKiri Talk!
Linux කට්ටිය එන්නලා...
UnetBootin නම් පාවිච්චි කරන්න එපා පුතේ. ඔය සොෆ්ට්වෙයා එක ලෙඩ ගොඩක්. ලිනක්ස් ටර්මිනල් එකේ dd කමාන්ඩ් එක ගහලා පෙන් එකකට දාගන්න්ව නම් දාගනින්. sudo dd bs=4M if=/path/to/linux.iso of=/dev/sdx && sync
User404
Post #1,547
Oct 30, 2015
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
පෝටබල් OS එකක් නම් ඕනෙ උබුන්ටු පාවිච්චි කරන්න ඕනෙ නෑ. උබුන්ටු වලට වඩා හොද පෝටබල් OS ඕනෙ තරම් තියෙනව. Puppy Linux කියන්නෙත් ඒ වගෙ සුපිරි පෝටබල් OS එකක්. උබුන්ටු වගේ නෙමෙයි මේකෙ ඕනෙ වීඩියෝ එකක්, ඕඩියෝ එකක් අමතර සොෆ්ට්වෙයා නැතුව ගත්ත ගමන් ප්ලේ කරන්න පුලුවන්. ඒ වගේම එක එක උබුන්ටු වල නැති එක එක...
User404
Post #1,546
Oct 30, 2015
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
එහෙම කරන්න බෑ නේ? උබුන්ටු පෙන් එකකට ඉන්ස්ටෝල් කලා කියලා ඕනෙම හාර්ඩ්වෙයා එකක රන් කරන්න බෑ. පෙන් එකට ඉන්ස්ටෝල් කරන කම්පියුටරේ හාර්ඩ්වෙයා එකට උබුන්ටු කන්ෆිගර් වෙන්නෙ. ඒ කම්පියුටරේ විතරයි උබුන්ටු පෙන් එකේ තිබ්බත් රන් කරන්න පුලුවන් වෙන්නෙ.
User404
Post #1,545
Oct 30, 2015
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Bump bn
User404
Post #1,517
Oct 6, 2015
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
UnetBoot wage software 1k use karala pen 1kata dagena pc 1 pen 1n boot karala install karaganna puluvan. Naththan ISO file 1 CD 1kata bootable CD 1k widihata burn karala CD 1n boot karala install karagannath puluvan.
User404
Post #1,512
Nov 20, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
:rofl::rofl:
User404
Post #1,485
Aug 25, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Xfce install karalada thiyenne? Login screen [MDM] ekedi DE/WM eka choose karanna one..
User404
Post #1,477
Aug 17, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
එළ.. එළ.. තෑන්ක්ස් මචං.
User404
Post #1,468
Jul 18, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
:)
User404
Post #1,419
Jun 9, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Distro Watch eke mehema thiyenne.
User404
Post #1,410
Jun 6, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Ado, BackTrack = Kali ne bn. Kali valata kalin kiyala thiyenne BackTrack kiyala. Mn me dan dakke. :baffled:
User404
Post #1,408
Jun 6, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
ඔය error message එකෙන් කියන්නෙ උඹ Xubuntu install කරන්න partition එකක් [ Root partition = / ] select කරලා නෑ කියලා. Partition එක select කරපන්.
User404
Post #1,407
Jun 5, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
කොතනද බං අමාරු? උඹ Ubuntu, Mint දාගෙන හිටියනෙ? ඕකත් ඉතින් ඒ වගේනෙ.
User404
Post #1,405
Jun 5, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Ehema case 1k nm maru kalata avulak na. Mn danna vidihata nm Kernel 1 maru kala kiyala kisi avulak yanne na bn. Mn karala thiyenavane. 3.4, 3.8, 3.10, 3.11, 3.12, 3.13, 3.14 okkoma use krala thiyenava. Maru kalata avulak na.
User404
Post #1,403
Jun 4, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Manjaro i3 edition එකක් හදලා. Try කරලා බලපන්. මෙන්න link එක. හැබැයි beta. Manjaro 0.8.10 release උනාට පස්සෙ stable එකක් release වෙයි. සුපිරිම දේ තමයි උන් පාවිච්චි කරලා තියෙන්නෙ මගෙ configs. Manjaro i3
User404
Post #1,396
Jun 4, 2014
Forum:
News & Discussion
Linux කට්ටිය එන්නලා...
Computer එකේ ඔක්කොම සුපිරියටම වැඩ නම් kernel එක update කරන්න ඕනෙ නෑ බං. Kernel එක update කරන එක නිකන් බොරු වැඩක්.
User404
Post #1,395
Jun 4, 2014
Forum:
News & Discussion
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom