/usr/share/themes කියන path එකේ ඇති උඹේ theme එක. ඒක හොයාගෙන ඒක ඇතුලට ගියාම ඇති "gtk-2.0", "xfwm4" කියල folders 2ක්. ඒවා ඇතුලෙ ඇති ""gtkrc", "themerc" කියල files 2ක්. ඒව edit කරල එක අපිට කැමති විදිහට theme edit කරගන්න පුලුවන්. නැත්තන් Numix theme එක download කරගනින්. ඒක පට්ට. මාර ලස්සනයි.
OS -...