1. RoxDrex12

    -BioGen Healthcare Solutions-

    machan ubala kohomada clientlawa set karaganne? :) idea ekak deepan wisthara kiyanna awashya naha.
  2. RoxDrex12

    අලුත් වැඩක්

    puluwan nam review ekak danna loku uddawwak <3
  3. RoxDrex12

    SAITM abolished 2017-10-29 13:42:35

    වෛද්‍ය සංගමය සයිටම් තීන්දුව අගය කරයි සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. නෙවිල් ප්‍රනාන්දු මහතා සහ එම පවුලට තිබූ හිමිකාරිත්වය අහෝසි කිරීමට ගෙන ඇති...
  4. RoxDrex12

    අලුත් වැඩක්

    size: 2.57 mb
  5. RoxDrex12

    අලුත් වැඩක්

    :confused::confused::confused:
  6. RoxDrex12

    අලුත් වැඩක්

    GT අය්ය මාව බෑන් කොරන එකක් නැති වෙයි කියල හිතනෝ මේක දැම්මට :):) අලුත් android app එකක් හැදුවා . නම Animate Your Text මේකෙන් අපේ ඕන text එකක් animate කරගන්න පුළුවන්. මේ video එක බලන්න https://youtu.be/n0IAzQo6z-Q link to youtube video මේ තියෙන්නේ මම කරපුවා app එක පාවිච්චි කරලා. :love::love...
  7. RoxDrex12

    SAITM abolished 2017-10-29 13:42:35

    රජයේ යෝජනාවලියට එකඟ නැති බව සයිටම් විරෝධීහු කියති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි. රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය සංවිධානය කළ විශේෂ...
  8. RoxDrex12

    මාලබේ-වැලිවිට

    sliit eke inna dawas waliwita pare bod wela hittiye . ethna aulak na ban. habay ara kiwwa wage nevil eka hariya yata weno. 2016 galapu welawe kaduwela bus malabeta giye pittugala handiyen dala

    No contents