මෙහෙමයි,
හුන්ඩුව සේරුව කියන්නේ මොනවා හරි ධාන්ය වර්ගයක් මනින ඒකක තමයි.
ඉස්සර කාලේ ඉඩමක මොනවා හරි වගා කරලා ඒකෙන් ලැබෙන අස්වැන්න අනුව තමයි ඉඩමේ ප්රමාණය තීරණය කලේ.
උදාහරණයක් විදිහට ඉඩමකින් වී බුසල් දෙකක අස්වැන්නක් ලැබෙනවානම් ඒ ඉඩමේ ප්රමාණය අක්කර එකක් කියල තමයි කියන්නේ.