1. PB_rat

    ෴… ෂර්ලොක් එනවලු …෴

    මේ පාර එන කතාව ටිකක් වෙනස් එකක් වගේ. 1980 ගණන් වල කතාවක් කියල තමයි තිබුනේ.
  2. PB_rat

    ෴… ෂර්ලොක් එනවලු …෴

    මචං එක එකා කැමති දේවල් වෙනස්නේ. උබ කැමති එකට මම කැමති නෑ. මම කැමති එකට උබ කැමති නෑ. :frown::frown::frown:
  3. PB_rat

    ෴… ෂර්ලොක් එනවලු …෴

    ගොන් කතාවක් නම් මෙච්චර ratings වැඩි වෙන් නෑනි බන්
  4. PB_rat

    ෴… ෂර්ලොක් එනවලු …෴

    ෴… ෂර්ලොක් එනවලු …෴ ඔන්න තවත් පට්ට TV Series එකක් වන SHERLOCK අලුත්ම කතාංගය ලබන අවුරුද්දේ මුල එනවලු. මේක සිරාම කතාවක්. සුප්‍රසිද්ද රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ මිතුරු දොස්තර වොට්සන්ගේ රහස් පරීක්ෂක ක්‍රියාදාමයන් නවීන ලෝකයට ගැලපෙන සේ ඉදිරිපත් කරපු නිසා මේ TV Series එක Imdb දර්ශකයේ...
  5. PB_rat

    සුහද කොකා

    ela ela
  6. PB_rat

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදුව දුන්නට thanks .........
  7. PB_rat

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුනිල් එදිරිසිංහගේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ සිංදුව දෙන්නකෝ
  8. PB_rat

    බලන්න යන්න හොදම Stage Dramas...

    බල්ලොත් එක්ක බෑ බැලුව ගියා මාසේ නියම නාට්‍යක්.
  9. PB_rat

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    3rd class උනත් ticket book කරලනම් තියෙන්නේ ඒ පෙට්ටියට නගින්න දෙන්නේ ticket book කරපු ඇයට විතරයි.
  10. PB_rat

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    හෝර්ටන් තැන්න බලන්න යනවනම් වාහනයකම යන එක තමයි හොඳ. නැත්නම් ඉතින් ත්‍රීවීල් වලට සල්ලි දෙන්න වෙන්නේ. ඔහියේ ඉදන් 11Km විතර තියනවා. පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉඳලත් 10 Km විතර තියනවා.
  11. PB_rat

    Happen Only in India

    patta
  12. PB_rat

    ඉඩමක වර්ගප්‍රමාණය දක්වන විවිධ ක්‍රම

    thanks අක්කර 01 = හෙක්ටෙයාර් 0.4047 (හෙක්ටෙයාර් ගණන * 160 ) / 0.4047 = පර්චස් ගණන

    No contents