බැංකු ණය -පිටරට
මචන් පිටරට වල වැඩ කරන උන්ට බැංකු ණය ගන්න දැන් ලෝකේ නැති ඒවා ඉල්ලනවද?
company 1 salary certificate , embassy එකෙන් රෙජිස්ටර් කරන් එන්න කියල එහෙම.permanant jobs වෙන්න ඕනෙලු.මෙහෙ තියෙන්නේ contract type jobs විතරයි:no:.මම එන්නේ නැතුව ගෙදර කෙනෙක්ව යවල කරගන්න බැලුවේ පොඩි ගානක් නිසා...