මම වැඩ කරන්නෙ perth වල කාර් වොශ් චේන් එකක. මම බලාගන්න self service car wash පොට් එකක් තියෙනවා හෙන චාටර් neighborhood එකක. හොද හොද සීන් වෙලා තියෙනවා අනන්තවත්. මුන්ට හොදට ඕවා නවත්තන්න resources තියෙනවා, උදව්කරන්න charities තියෙනවා. කරන්න job තියෙනවා. වුමනාව නැතිකමය් කම්මැලිකමය් තමය්.