බිස්කට් පැකට් එකක් අරන් ගිහින්. බල්ලෙක් එද්දී බිස්කට් එකක් දාන්න
ඔයවගේ ගෙදරක් ගාව පාරේ කන්න දිදී හදපු බල්ලෝ වගයක් හිටියා පාරේ යන අයට බුරා පනින. ගෙදර උන්ට කියල වැඩක් උනේ නැති නිසා කොල්ලෝ කතා වෙලා බල්ලෝ පනින්න හදනකොටම මහා හයියෙන්තිත්ත කුණු හරුපෙන් බල්ලට බනින්න පටන් ගත්ත. ටික කාලෙකට පස්සේ බල්ලෝ කොහේ ගියාද දන්නේ නෑ. වැඩේ කියන්නේ බල්ලෝ නැතත් ඒ ගේ ගාවදි කොල්ලොන්ට කුණු හරුප කියවෙන එක පුරුද්දට ගියා.![]()
workout එකකටම නෙමෙයි මචන්. ටයිමින් වලට දුවන්නේhome workout tikk krahalla bn
බෝරින් බන්Treadmill එකක් ගනින් බල්ලට හුකාගන්න කියලා
ඕක මම කල්පනා කලා. අයිතිකරයො දැකල රෙද්ද උස්සගෙන ආවොත් කියල, අදහස අතඇරියාබිස්කට් පැකට් එකක් අරන් ගිහින්. බල්ලෙක් එද්දී බිස්කට් එකක් දාන්න
බල්ලට තේරුනාද /නැද්ද කියලද නම් දන්නේ නෑ කිරි පුතේ.බල්ලට සිංහල තේරෙනවද බන්?
ඒකෙන් බලාපොරොත්තු උනේ මිනිස්සු ගේ ඉස්සරහ කුණුහරුපෙන් බැන බැන යද්දී අයාලේ යන්න බල්ලෝ හදපු එවුන් චාටර් කරන එක. වැඩේ සාර්ථක වෙලා උන් බල්ලෝ ටික කුඩු කරලා හැදුව හෝ වෙන කොහෙටහරි ට්රාන්සර් හදල දීල තිබුනා කිරි පුතේ.හ්ම්ම්. මුලින් ඇවිදල බලන්න ඕනේ රූට් එකේmuladai vitarai.. tika dawasak duwaddi ballanta ganak nathiwa yanawa..
මුගේ අම්මා බැඳං දුවපං. බල්ලෝ අඳුනනවා.Ballo Inna thanwalin awidagena plyn
Duwanna giyoth wallath Kadan kai
ඒ මොකක්ද ?dog whistle හරියට වැදුනම නැට්ට පුකෙ ගහගෙනහ් දුවන්නෙහ් ...
චීන පටස් ටිකක් අරන් පලයන්..පාරේ දුවන උන් කවුද ඉන්නේ.
බල්ලෝ බුරාගෙන පනින එකට මොකක්ද විසදුම.
මුන් බුරනවා විතරද. කන්නේ නැද්ද.
උන්ගේ atention එක ගන්නේ නැතුව දුවන්න්නේ කොහොමද ?
චීන පටස් ටිකක් අරන් පලයන්..
බුරාගෙන එනකොට ගහලා දාපන් බිම...
එතකොට බල්ලා දුවයි.
ගල් තමයි මම නම්. බල්ලෝ හදන්න දන්නේ නැති අයිතිකාරයත් අහල පහල ඉන්නව නම් ඉතින් ගඩොල් බාගයක් වගේ සයිස් එකක් තමයි අතට ගන්නේ.