හරි නේ ඉතින් ඕව විතරනේ බැලුවනේ ....... අර කතාවක් තියෙන්නේ දෙනුන් බලා මොනවද රෙද්දක් ගන්න කියල ... ඔය කොල්ල ගෙදරට එන දවස් වලට විතරක් ගේ දොරවල් අස්කරලා තියෙන ගෙවලුත් තියෙනවා ... etc . ඒවාට ඉතින් කලින් කියන්නේ නැතුව එක පාරටම ගෙදරට කඩන පන්නම් ඔකොම පැටිකිරිය අල්ල ගන්න පුළුවන් (අත්දැකීමෙන් මේ කියන්නේ...