එපා වෙනව බන්. එක වෙලාවකට දකුණු පැත්තෙ ගෙදර ගැනී ලිපට පොලිතින් දාල පුච්චනවා, ආයෙත් වෙලාවක වම් පැත්තෙ ගෙදර ගැනී පුච්චනවා. මොන ගෙදර පොලිතින් පිච්චුවත් විෂ දුමාරෙ අපේ ගෙදර ඇතුලට එනව. ඒ මදිවට දවසෙම ගමටම ඇහෙන්න රේඩියෝ දානව, උන්ගෙ මිනිස්සු බීගෙන ඇවිත් එළිවෙනකම් උන් එක්ක රණ්ඩු වෙනව නින්දක් නෑ
අපි ඉවරයි

හීනෙකින් වත් හිතුවේ නෑ ගේ දෙපැත්තෙ මෙහෙම කරදරකාරී මිනිස්සු ඇවිත් ගෙවල් හදයි කියල.