අන්තිම මොහොත
මිනී කන ගෝත්රික සැමියෙක් ඉතා මරණාසන්නව සිටි අවස්ථාවක
ඔහුගේ බිරිඳ වහාම ගමේ ගෝත්රික ගූරුන්නාන්සේ කැදවිය.
අනේ ගුරුන්නාන්සේ අපි මොනවද මෙයාට කරන්නේ?
බිරිඳ විලාප දෙමින් ඇසුවාය.
මඳ වෙලාවක් ලෙඬාව පරීක්ෂා කළ ගුරුන්නාන්සේ මෙසේ කීවේය.
"උඹ තුනපහ ටිකක් ලෑස්ති කරපනං මං මගේ ආහාර...