alan turing (ඇලන් ටියුරින්)
ඇලන් ටියුරින් කියන්නේ පරිගණකය සොයාගත් පුරෝගාමීන් ගෙන් කෙනෙක්.
ඔහුගේ ගවේෂණ කටයුතු අද දවසෙ භාවිතා වෙන පරිගණකය නිර්මාණය වීමට ගොඩක් දායක වී තියෙනවා.
යන්ත්රයක් නිර්මාණය කිරීමේ ඔහුගේ අදහස කාල්පනික ක්රියාවලියට හැරී එය ප්රායෝගික දෙයක් බවට පත්වීම යනු පරිගණක...