1. super16

    රෙජිෆොම් අලවන්න හොද ගම් මොනවද

    Book Shop එකකින් අහල බලන්න.
  2. super16

    excuse me

    අවසරයි.
  3. super16

    ඉස්සර මාසේ පඩිය

    මම 5500 න් පටන් ගත්තේ. සල්ලි ඉතුරුත් කළා.
  4. super16

    මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො.

    ගොඩක් හොදයි. මහන්සියේ ප්‍රතිඵල තියනවා.
  5. super16

    ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ

    එහෙනම් අදම සලකල බලන්න ඕනේ
  6. super16

    අරුම පුදුම බුදුදහම යකෝ

    හැමදාම පන්සල් හදන එක නම් ඇත්ත. ඒත් එක්කම සල්ලිත් එකතු කරනවා. දවසක් අපේ ගෙදරට දුර පලාතකින් හාමුදුරු කෙනෙක් ඇවිල්ල ආධාර එකතු කරන්න. ආධාරයක් කරන්න පුළුවන්ද කීයක් දෙනවද කියල අහන්නෙ නැතුව එක පාරටම රු. 1000 ක ටිකට් එකක් කඩල දුන්නලු. වයිෆ් ලග ඒ වෙලාවේ සල්ලි තිබුණ නිසා දුන්නලු. සල්ලි නැති වෙලාවක මෙහෙම...
  7. super16

    තරුණ සමුලුවට රුසියා ගිය 65 හැවරිදි මහින්ද ක&#3

    රුසියාවෙ අය හිතනවා ඇති ලංකාවෙ තරුණයින් මේ වගේ කියලා.:D
  8. super16

    rigifoam

    ආර්පිකෝ එකේ බලන්න.
  9. super16

    දෙවන_බිල්ල

    හරිම කනගාටුදායකයි.
  10. super16

    හනිමූන් හොටෙල්ස්

    hotel hill top - kandy
  11. super16

    නටාශා නීස් (Natasha Nice)

    Thanx for masage
  12. super16

    කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි නිදහසේ කතා කර කර

    ගෝල් පේස් නාවල දියත උයන (නාවල හන්දිය හා නුගේගොඩ අතර) විහාර මහා දේවි පාර්ක්
  13. super16

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    හොද කෙනෙක් හම්බවෙයි. යන එකා බැන්දත් යනවා. ඒක නිසා හිත හදා ගන්න.
  14. super16

    මේ වචනෙ තේරුම මොකක්ද?

    ගුණදාස කපුගේ මහතාගේ සිංදුවක තියනවා ,අය්යන්ඩියේ උඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණිමඩලට අප නිවසේ කියලා,
  15. super16

    සෙල්ලම් බඩු කඩයක්

    පිටකොටුවේ බෝගහගාව කඩ කීපයක්ම තියනවා ඒවායේ බලන්න.

    No contents