මම ඔරලෝසුවකට බැටරියක් දාගන්න පිටකොටුවේ මල්වත්ත පාරෙ තම්බි කඩයකට ගියා. අඩුම එක 200 යි කිව්වා. අවුරුද්දක් වැඩකරන එකක් 250 යි කිව්වා. ඉතිං මම 250 එකක් දාගත්තා.
ටික දවසකින් ඒ ඔරලෝසුවේ කටු බුරුල්වෙලා ඒක හදාගන්න ඊට එහා තියන (තම්බි කඩයේ ඉදල කඩ 4 ක් විතර එහා) සිංහල කඩයකට ගියා. ඒකෙන් මගෙ යාළුවෙක්...