එලකිරියෙම ඔය වගේ අපතයෝ කී දෙනෙක් ඉන්නවද බං.:cool: තව, අසහන කාරයෝ, වීරයෝ මැරයෝ, පොලිස් කාරයෝ වගේ තමුන්ට හදාගන්න බැරි වෙච්ච ස්ටේටස් එකක් මේකේ රඟ දක්වන එවුන් ඕන තරම්. කාඩ් එකක් දාගෙන වැලක් මරලා ඊට පස්සේ කොහේ හරි ලොන්ත කෑල්ලක් දාගෙන මේකේ කීයක් එනවද බං වහ බොනවා ගෑණි දාල ගියා කියලා. ඕව ඒ කාලෙත් තිබ්බා...