දැන් නම් කොහේට දානවද දන්නේ නෑ මචං ඉස්සර නම් නාරහේන්පිට චිත්රා ලේන් එක හරියේ තියෙන මෙන්න මේ තැන ගලි වලින් ගේන ඒවා කොම්පෝස්ට් කරාද මොකක්දෝ කලා..
ඉස්සර මෙතනට කිව්වේ ගූ මෝල ලඟ බස් හෝල්ට් එක කියලා 135 කොහුවල කැලණිය බස් එකේ පාරේ, පට්ට ගඳයි මෙතන සමහර වෙලාවල් වලට:baffled...