ද. කොරියාවෙ දඩේ වොන් මිලියන 8යි.
එන්ට ඇතුලට
ලංකාවේ රථවාහන දඩ මුදල් ඉහල දැමීම ගැන යන කතා බහ දැක්කම මට මේ සිද්දිය කියන්න හිතුනෙ. :dull: මීට මාස 5කට කලින් මගේ ලගම යාලුවෙකුට වෙච්ච සිදූවීමක්.
සෙනසුරාදාවක රෑ යාලුවෙකුගෙ කාමරේක පොඩි පාටියක් තිබ්බා. ඉතිං කස්ටිය උදේ 4 වෙනකම් වගේ හොදට බීල...