1. AlanBRO

    කාර් ගමුද?

    ඔය විදියට තමා බලන්නෙ නම්. බය තියෙන්නෙ ඔහොම බලල කරුමෙකට කරගහන්න වෙයිද තියන එක.
  2. AlanBRO

    කාර් ගමුද?

    ඇත්ත. Recondotion වාහනයක් වත් ගන්නවා බං. ලක්ෂ 35ක් විතර දීල Toyota Vitz එකක්වත් ගන්නව ඉතිං. වෙන මොනා කරන්නද. ආසාව තිබ්බෙ Allion 260 එකකට . ඒක හීනයක්ම විතරයි. ලක්ෂ 1.5 / 2 පැදපුව තියෙනව ඒව්වත් පණහක් විතර. මොන මොන ලෙඩද දන්නෑ. ඊට හොඳයි Unregistered Vitz එකකට යනවා. ලබන අවුරුද්ද වෙනකොට තව වැඩි...
  3. AlanBRO

    රට-බං‌‌කොලොත්

    රටකට ගිය කල..
  4. AlanBRO

    අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

    එළකිරි අදහස.. FACEBOOK එකේ වයිරල් කරපල්ලා
  5. AlanBRO

    Lankawe gobbayonwa hadanna baa

    කාලා බීලා එතනම රෙන ජාතියක් වෙලානෙ... ශික්... CCTV ගහන්න තියෙන්නෙ .. ඉදකින් මේ හැත්ත.
  6. AlanBRO

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද

    වටිනවා මේ ගැන උනන්දුවක් තියෙන අයට, රෙප් +
  7. AlanBRO

    What're you listening to right now

    Dirty sexy money - David guetta.
  8. AlanBRO

    New Sinhala Font

    බම්ප්
  9. AlanBRO

    Toyota Allion 240 Review (30,000 Done)

    පට්ට වාහනේ. පරිස්සමෙන් පැදපං. Spare parts තියෙනවද බං ඕකට.
  10. AlanBRO

    සුරත - IRAJ ft. Killer B & Kaizer Kaize

    දැන් මුගේ බීට් නම් ගූ හතයි..
  11. AlanBRO

    අලුත්-මන්ත්‍රී.කාර්

    එකඟයි ..
  12. AlanBRO

    අලුත්-මන්ත්‍රී.කාර්

    සුදුසුකම් වලට කිසිම දෙයක් කෙරෙන්නෙ නැත්තෙත් මිනිස්සු සුදුසුකම් නැතුව ඒ අඩුපාඩු නිවරදියි කරගන්න දේශපාලනේට කඩේ යනවා , දේශපාලකයො ජන්ද වලට ඒ අඩුපාඩු නොසලකා ⁣වැඩේ කරල දෙනව.
  13. AlanBRO

    අලුත්-මන්ත්‍රී.කාර්

    නීතිය යල් පැනලා. නඩුවක් දැම්මොත් නඩුව දාපු උනුයි වැරදි කරපු උනුයි මැරිල උන්ගෙ දරුවන්ටත් නඩු කියන්න වෙන ගානට නඩු කල් යනවා. ස්ලෝව් ප්‍රෝසෙස් එකක් තියෙන්නෙ. නීතිය යාවත්කාලින වෙන්න ඕන. ⁣ උදාහරණයක් විදියට මේ කොරියාවෙ හිටපු ජනාධිපතිනිය මූල්‍ය වංචාවක් නිසා ජනාධිපති ධුරයෙන් පවා පන්නලා හිරෙත් දැම්ම...
  14. AlanBRO

    අලුත්-මන්ත්‍රී.කාර්

    හරියටම හරි මචං.
  15. AlanBRO

    අලුත්-මන්ත්‍රී.කාර්

    ඇත්තටම පුදුම අසාධාරණයක් නේ බං. සාමාන්‍ය මිනිස්සු වගේම බදු ගෙවල තමන් කැමති ඕන මගුලක් ගේන්න නීති හදන්න බැරි ඇයි. පර්මිට් දීලා කරන්නෙ පුදුම වංචාවක්නෙ. මිනිස්සු දන්නවා නමුත් එකෙක් නැගිට්ටගමන් අනිකා ඒකෙන් වාසිය ගන්නවා ඒකයි ලංකාව තවමත් මෙහෙම. අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕන.
  16. AlanBRO

    අලුත්-මන්ත්‍රී.කාර්

    රටේ නම කිව්වම එව්වට වීසා වදින්නෙත් නෑ බං. එච්චරට ෂෝක් අපේ සිලෝන්
  17. AlanBRO

    අලුත්-මන්ත්‍රී.කාර්

    නීතිය වල් වැදිච්ච, ඇදුනුම් කමට නිලතල වලට නැමෙන නීතියක්, ඇති හැකි අයට වෙන එකක් නැතිබැරි අයට තව එකක්, පිස්සු රටක් හරක් රැලක් මෙහෙය වන රටක්. අඳ ගොලු බිහිරි නිවටුන් පුද්ගලික පටු වාසියට ජන්දය දෙන විකාර රටක්. වෙන රටකට යමල්ල බං. ගොඩ ඒමක් නෑ

    No contents