මමත් අනුගමනය කරන්නෙ ඔය කරුණු 3මයි. 2008 මාත් මේකෙ register වුනේ නිකමට. ඒත මෑතකදි තමා මේකෙ වටිනා කම දැනගත්තෙ. මාත් දැන් active member kenek. මෙතන ඉන්න ගොඩක් අයට අපේ කම හා අපේ දෙයක තියන වටිනාකම තේරෙනව. ඒත් ටික දෙනෙක් ඉන්වා පෞද්ගලික පටු පරමාර්ථ තියන අය... අපට ඒවට කරන්න දෙයක් නැහැ. මෙතන නැති සමහරු...