ඒක ඇත්ත... දේශපාලනය පැත්තකින් තියන්න.. රටක් විදිහට මේක අපිට නින්දාවක්....... වෙන රටක කෙනෙක්ට වුනානම් ඕක... උන් කොහොමට ඇක්ෂන් ගනීද....??? ඕකුන් කොහොමත් අපිත් එක්ක ඒ කාලෙ ඉඳන්ම තරහයිනේ... අපේ රටේ උන්ගේ තියන ආත්ම අභිමානයට උන් කැමති නැහැ... අපි උන්ගෙ ලොකුකම් ඒකාලෙ ඉඳන් ගනන් ගන්නෙ නැහැනෙ.........