මම මේ තීරණේ ගන්න කලින් දහස් වාරයක් කල්පනා කළා..
තනියම හොඳටෝම ඇඩුවා... ඒත් කවදාහරි මේක මේක වෙනවා..
දැන දැන හිත රව්ට්ටගන්න මම කැමති නැහැ...
මම එයාගෙ අනාගතේ ගැන හිතලයි මේ තීරණේ ගත්තේ..
එයා මේ ගැන දන්නෙ නැහැ..
ඒ නිසා.. මම එයාව අයියා කෙනෙක් වගේ බලාගන්න තීරණය කළා..
නැත්නම් එයා නොමඟ ගියොත් මම මෙච්චර...