පට්ටයි_ආර්ට්_එක..
මචන්ලා.. එළකිරි එකේ අපේ යාලුවන්ගේ ගොඩක් ත්රෙඩ් වල GIF ෆෝමැට් එකේ පින්තුර තියනවනේ. මේක වෙනමම චායාරුප කලාවක්(Cinemagraph). මම අද ඔයාලට පෙන්නන්නේ මේ කලාව ප්රගුණ කරපු Jamie Beck සහ Kevin Burg නම් චායාරුප ශිල්පියෝ දෙදෙනා නිර්මාණය කල චායාරුප පෙළක්.
මේ ඔයාල බලන්න යන්නේ සුපිරිම...